1. stv

    🌴 කැළේ කතාවක් 🦁🐗🐍

    අනේ මේ මගුල දෙශපාලන මගුලක් නෙමේ මට ඔෆිස් එකේ වුන දේ කතාවකින් දැම්මේ. හැම මගුලම දේශපලාන කොණයෙන් බලන්න එපා
  2. stv

    🌴 කැළේ කතාවක් 🦁🐗🐍

    🌴 කැළේ කතාවක් 🦁🐗🐍 (ඉන්දුනීසියානු ජන කථාවක් ඇසුරෙන් සිංගප්පූරු ජාතිකයෙක් විසින් ලංකාවේදී රචනා කරන ලද කථාවක කොටසක්) කාලෙකට ඉස්සර එක කැළේක හිටියා වැඩට හරිම දක්ෂ, නීතියත් වගකීමත් හරියට තියාගෙන කැළේ බලාගත්ත සිංහයෙක් 🦁 සිංහයා ඉන්න කාලෙම වැඩ බැරි නරියෝ, උරගයෝ, ගැඩවිල්ලු,හිකනල්ලු ව‌ගේ ජරා සත්තු ටික වැඩ...
  3. stv

    Free USDT 10$ - Binance NEW

    https://s.binance.com/TxZsc9ut
  4. stv

    Nonstop Shahsi nishadi Dance

    mewa penne nette ai
  5. stv

    මෙන්න උට්ටො මාකටිං...

    mewa penne netthe ai?
  6. stv

    ව්‍යාපාරයක Audit වැඩේ පටන් ගන්නේ කොහොමද ?

    True හරියට කරනවනම් උඹේ company eka Audit කරන්න වරුවෙන් පුලුවන් ------ Post added on 1661755397
  7. stv

    ව්‍යාපාරයක Audit වැඩේ පටන් ගන්නේ කොහොමද ?

    Audit කරන්න ඔ්නේ අවුරුද්දට එක පාරයි Generally 1st April to next Year 31 March තමා අවුරුද්ද බලන්නේ Accounts/Tax වලට ඔව් හැම ගණුදෙනුවකටම අදාල බිල් තියාගන්න ඔනේ දැන් සමාගමක් විදියට ලියාපදිංචි කරල නම් සමාගමයි ඔයයි කියන්නේ දෙන්නෙක් ඒක හැමවෙලෙම ඔලුවෙ තියාගන්න අනුන්ගේ සල්ලි ඔයාට කැමති විදියට ගන්න බෑ...
  8. stv

    😲♦️ එක් ඉන්දන හලකින් පමනක් තෙල් ලබාදීමට එරෙහිව සමස්ත ලංකා ත්‍රීරෝද බවුසර් හිමියන් වැඩ වර්ජනයකට සැරසෙයි

    දැන් දුර ගිහින් එද්දි ‌ තෙල් ගහන්න තියනවද නැත්නම් දුර හයර් ගිහින් දවස් 2-3 ඉදල තෙල් ගහන් එනවද දැන් දුර ගිහින් එද්දි ‌ තෙල් ගහන්න තියනවද නැත්නම් දුර හයර් ගිහින් දවස් 2-3 ඉදල තෙල් ගහන් එනවද වැඩ වර්ජනය කරනවා කියන්නේ දැන් වැඩද එහෙනම් ක‌ෝ ------ Post added on 1658822441
  9. stv

    Telegram Link

    PM please
  10. stv

    හිමින් බලලා හයියෙන් හිනාවෙමු

    තම පියා සමග ජීවත්වූ ජැක් පියාගේ අවෑමෙන් තමන්ට උරුම වෙන වස්තුව ලැබුන පසු ලස්සන බිරිඳක් සමග සිය ජීවතය ගතකරන අයුරු සිහින මවමින් කාලය ගෙව්වේය. දිනක් ඔහුට ඉතා පියකරු ලඳක් මුණ ගැසුනි. ව්‍යංගයෙන් ඇයට තම අදහස පලකරන්නට සිතූ ජැක්.. ජැක් - මේ බලන්න, මම මේ වාගේ හිටියට තව අවුරුදු දහයකින් පහලවකින් කෝටි...
  11. stv

    හිමින් බලලා හයියෙන් හිනාවෙමු

    පරණ කතන්දර ටිකක් මතක් උනා....................... එක් ගොවි මහතෙක් සිය බැටළු ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සංස‍ෙචනය මගින් එය සිදු කල හැකි බවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීම...
  12. stv

    Ebola ඉබෝලා ගැන දැන ගමු

    පරණ පෝස්ට් එකක් මේ දවස් වල වැඩිපුර වෛරස් ගැන කතා වෙන නිසා උඩට ගත්තා
  13. stv

    හරිද

    උබ කැමති නම් අපේ ෆැක්ටරි එකට ඇවිත් බලපන් මෙහෙ වඩුවැඩ කරන්න ඉන්න එකෙක් උ වැඩට එන්නේ කාර් එකක මේක පිටරටක නෙමේ ලංකාවේ තියේනනේ
  14. stv

    හරිද

    ටැක්සි දුවන එක කොහොමත් පර්ට් ටයිම් ජොබ් එකක් විදියට සලකන්නෙ අපෙ උන් ඒක ෆුල් ටයිම් කරන්න ගියාට
  15. stv

    හරිද

    ජොබ් නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන් මම වැඩ කරන ෆැක්ටරි එකට මෙහෙ මින්ස්සු නැති නිසා දැන් ඉංදියාව‍ෙන බංගලි වලින් කට්ටිය ගෙන්නනවා එකෙක්ට සාමන්‍ය පඩිය 75ට වැඩියි ප්‍රස්නේ ජොබ් වලට හරි යන්න සුදුසුකම් හදාගන්නවද කියලා සාමන්‍ය පෙල විතරක් කරලා නිකන් ඉන්න උන්ට කවුරුත් ජොබ් දෙන්නෙ නෑ ඇත්තම කතාව ලංකාව‍ෙ...