🌴 කැළේ කතාවක් 🦁🐗🐍

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    🌴 කැළේ කතාවක් 🦁🐗🐍
    (ඉන්දුනීසියානු ජන කථාවක් ඇසුරෙන් සිංගප්පූරු ජාතිකයෙක් විසින් ලංකාවේදී රචනා කරන ලද කථාවක කොටසක්)
    කාලෙකට ඉස්සර
    එක කැළේක හිටියා
    වැඩට හරිම දක්ෂ, නීතියත් වගකීමත් හරියට තියාගෙන
    කැළේ බලාගත්ත සිංහයෙක් 🦁
    සිංහයා ඉන්න කාලෙම
    වැඩ බැරි නරියෝ, උරගයෝ, ගැඩවිල්ලු,හිකනල්ලු ව‌ගේ ජරා සත්තු ටික වැඩ කරේ
    කැළේ හොඳ කරගන්න නෙවෙයි, තඩි කුණු ඌරෙක්ට ඕන විදිහට 🐗
    ඌගේ කකුල් මිරිකනවා,මඩේ ගැලී කන්න දෙනවා,ගෙදර අතුගාලා දෙනවා, ඌරගේ කඩේ වැඩ කරනවා,
    “හරි සර්” කියලා ඔලුව අතගානවා 🙄
    කුණු මූසල සත්තු ගල් යට, ගස් පස්සෙ හොරෙන් හිටයේ
    සිංහයාට අහුවෙයි කියලා
    දිගටම බයෙන් ජීවත් වුනේ 😅
    සිංහයා ඉද්දි
    හොරකම් කරන්නත් බෑ, රඟන්නත් බෑ, වැඩ කරන්නත් ඔනේ,
    ඒ නිසා
    වැඩක් බැරි කට්ටිය “මේ කැළේ අමාරුයි” කියලා
    එකින් එක පැනලා යනවා.
    පස්සෙ කාලෙක
    කැළේ තාමත් අර කුණු ඌරා මඩේ ගැලී ගැලී
    ගඳ පතුරවගෙන ඉන්න නිසා 🤢
    ඒ ගඳත්, ඒ ජරා වාතාවරණයත්
    ඉවසන්න බැරිව සිංහයා
    “මේ කැළේ දැන් මටත් අයත් නෑ” කියලා
    වෙන කැළේකට යනවා 🦁
    එතනින් පස්සේ තමයි නියම show එක 😏
    ඉස්සර හැංගිලා හිටපු
    ඌරත් එක්ක හිටපු ජරා සත්තු
    එකා එක්ක කරලියට එනවා.
    සමහරු ඌරටම කතා කරලා
    “අපි ආයෙත් එන්නද?” කියලා
    ආශිර්වාදත් අරගෙන එනවා 🐗📞
    ටික දවසක් යද්දි
    කැළේ සම්පූර්ණ අවුල් 🌪️ වැඩ නෑ, නීතිය නෑ, වගකීම නෑ.
    ඒ අතරම කැළේ යන්තම් හරි බේරගෙන හිටපු
    හොඳ කොටියෝ, අලියෝ, මුවෝ
    “මේක දැන් බේරගන්න බෑ” කියලා
    කැළේ අතහැරලා යනවා 🐘🐯
    අන්තිමට
    කැළේ විනාසයි. මුළු කැලෑවම ඌරු කොටුවක්,
    කන්න දෙයක් නෑ හැමතැනම මඩ විතරයි.

    බේරගන්න කවුරුත් නෑ. ඉන්න සත්තුන්ට යන්න තැනක් නෑ.
    ඒත්
    උරෝ, නරියෝ, උරගයෝ, ගැඩවිල්ලු,හිකනල්ලු
    වෙන කැළෑවකට යන්නත් දන්නේ නෑ.ඒ කෑලෑවල් වලින් එලවනවා
    ඇයිද? කැළෑවක ඉන්න දන්නේ නෑ.
    පස්සේ ඌරත් උගේ වැඩේ කරගෙන පරණ හිටපු මඩ වලටම ගියා
    පස්සේ ඌරත් උගේ වැඩේ කරගෙන පරණ හිටපු මඩ වලටම ගියා
    ඌරගේ පස්සේ වැටීගෙන හිටපු මෝඩ සත්තු අනාථ වුනා.
    මෙච්චර කල්
    කැළෑව මඩ වලක් වෙන්න නොදී බේර ගත්තේ
    සිංහයා කියලා දැන් තමයි තේරෙන්නේ 😌
    ඒත් දැන් පරක්කු වැඩියි…
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    @UbeThaththa ද කුණු ඌරා?😂
    මට ලොකු ටොක්ස් දෙන්න ඇවිල්ලා කුණු ඌරා මඩෙ නානවා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    🌴
    මෙච්චර කල්
    කැළෑව මඩ වලක් වෙන්න නොදී බේර ගත්තේ
    සිංහයා කියලා දැන් තමයි තේරෙන්නේ 😌
    ඒත් දැන් පරක්කු වැඩියි…
    Respect Ranil Sir !
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    අනේ මේ මගුල දෙශපාලන මගුලක් නෙමේ මට ඔෆිස් එකේ වුන දේ කතාවකින් දැම්මේ. හැම මගුලම දේශපලාන කොණයෙන් බලන්න එපා
     
    • Haha
    Reactions: chinmak

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,526
    4,595
    113
    @UbeThaththa ද කුණු ඌරා?😂
    මට ලොකු ටොක්ස් දෙන්න ඇවිල්ලා කුණු ඌරා මඩෙ නානවා
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO: