කාඩ් එක පුච්චගන්න ඕන - උදාව්....
මචං මට පොඩි උදව්වක් ඕන..
මගේ ගාව තියෙනවා සවුන්ඩ් කාඩ් එකක්..
මට ඒක පුච්චගන්න (burn) කරගන්න ඕන.. (warranty ප්‍රශ්නයකට)
හැබැයි burn marks, physical damages, smells මුකුත් නැතුව..
Connect කරාම Detect කරන්නේ නැති වෙන්න විතරයි ඕන..
මේකේ ඇතිනේ කලින් එහෙම කරපු අය...