කාඩ් එක පුච්චගන්න ඕන - උදාව්....

Sucre

Member
Jun 22, 2010
54
3
0
කාඩ් එක පුච්චගන්න ඕන - උදාව්....

මචං මට පොඩි උදව්වක් ඕන..
මගේ ගාව තියෙනවා සවුන්ඩ් කාඩ් එකක්..
මට ඒක පුච්චගන්න (burn) කරගන්න ඕන.. (warranty ප්‍රශ්නයකට)
හැබැයි burn marks, physical damages, smells මුකුත් නැතුව..
Connect කරාම Detect කරන්නේ නැති වෙන්න විතරයි ඕන..
මේකේ ඇතිනේ කලින් එහෙම කරපු අය..
මොකද්ද එහෙම කරන්න හොඳම විදිය?
දන්න අය ඉන්නවනම් කියන්න..
ස්තුතියි!
kitchener-poster-recruitment-poster-featuring-kitchener-you-are-the-man-i-want.jpg

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    5V විතර කාඩ් එකේ කොහෙට හරි ඈල්ලුවා නම් හරි..... හැබැයි ඉතින් බර්න් මාක් එකක් එයිද නැද්ද කියන එක නම් කියන්න අමාරුයි...... :(
     
    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0
    5V විතර කාඩ් එකේ කොහෙට හරි ඈල්ලුවා නම් හරි..... හැබැයි ඉතින් බර්න් මාක් එකක් එයිද නැද්ද කියන එක නම් කියන්න අමාරුයි...... :(

    ඔව් මචං.. චූටි ට්‍රාන්සිස්ටර් කෑලිනේ තියෙන්නේ.. පුපුරලා යයිද දන්නේ නෑ..
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    machan mulinma card eke website ekata gihin eke voltage details and current (ampere) details hondata kiyawala balapan... eeta passe eke thiyana values walata wadaa poddak vadi voltage/current (ampere) ekak deela balapan.. samahara vita eka paara mukuth wena ekak naha... habai, tikak welaa yaddi nam hari yai,,,, habai machan burn marks gan nam kiyanna amaarui... eka ithink ube luck eka thamai...
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Bump

    කඩන්න ඔනි වෙලාවට ඕවා කඩන්න හෙන ගෙමක් දෙන්න ඔනි බන්..... මගේ හාඩ් ඩිස්ක් එකකට එහොම සීන් එකක් කරන්න ගිහින් මම ලේන්සුවක ඔතල ඈදේ දාරේ 50 පාරක් විතර ගහුවා කෑඩෙන්න මට එපා උනා.. ඔනි නෑති වෙලාවටනම් අගිල්ලක් හයියෙන් වෑදුනත් ඈති මේ මගුල වෑඩකරන්නේ නෑති වෙන්න:angry::angry:
     
    එහෙම කරලා බලන්නම් මචං..
    බර්න් මාක්ස් හිටියොත් තමා කේස් එක..
    තෑන්ක්ස්!
     
    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0
    Bump

    කඩන්න ඔනි වෙලාවට ඕවා කඩන්න හෙන ගෙමක් දෙන්න ඔනි බන්..... මගේ හාඩ් ඩිස්ක් එකකට එහොම සීන් එකක් කරන්න ගිහින් මම ලේන්සුවක ඔතල ඈදේ දාරේ 50 පාරක් විතර ගහුවා කෑඩෙන්න මට එපා උනා.. ඔනි නෑති වෙලාවටනම් අගිල්ලක් හයියෙන් වෑදුනත් ඈති මේ මගුල වෑඩකරන්නේ නෑති වෙන්න:angry::angry:

    ඒක නම් සම්පූර්න ඇත්ත බං..
    අපිට ඕනම දේවල් කොච්චර පරිස්සම් කලත් පිච්චෙනවා!
    ඕනනැති මගුල් පුච්චගන්නත් මෙච්චර කට්ටක් කන්න වෙලා!
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ic ekaka burn mark dakinna amarui(wadi damage ekak natnam) Ic ekaka 2paththata 5V-12Vmax podi welawak short karanna ;)
    IC eke voltage eka gana danumak tiyanawanam lesi.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    Bump

    කඩන්න ඔනි වෙලාවට ඕවා කඩන්න හෙන ගෙමක් දෙන්න ඔනි බන්..... මගේ හාඩ් ඩිස්ක් එකකට එහොම සීන් එකක් කරන්න ගිහින් මම ලේන්සුවක ඔතල ඈදේ දාරේ 50 පාරක් විතර ගහුවා කෑඩෙන්න මට එපා උනා.. ඔනි නෑති වෙලාවටනම් අගිල්ලක් හයියෙන් වෑදුනත් ඈති මේ මගුල වෑඩකරන්නේ නෑති වෙන්න:angry::angry:

    ochchra dagalanna one ne ban hdd puchchcanna,voltage eka maru karala dunnnama badu banis,mother board puchcannath over voltage dunnanam hari,owa puchcula aye wadada kiyala dala balanna yanna epa :cool:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ochchra dagalanna one ne ban hdd puchchcanna,voltage eka maru karala dunnnama badu banis,mother board puchcannath over voltage dunnanam hari,owa puchcula aye wadada kiyala dala balanna yanna epa :cool:

    වෝල්ටේජ් මාරු කරන සීන් කරන්න ගියේ නෑත්තේ බර්න් මාක් හරි කරගදක් හරි එයි කියල හිතලා.....