හේතුව
setInterval function එකට දෙන්න ඕනෙ පළවෙනි argument එක වෙන්න ඕනෙ callback function එකක්. setInterval මේ callback function එකට call කරන්නෙ කිසිම argument එකක් නැතුච, ඒ කියන්‍නෙ setInterval(downloadUrl,xxxx) ආකාරයට දුන්නම downloadUrl එකේ තියන url, callback කියන parameter දෙකටම ලැබෙන අගය...