Recent content by sudeshp4

  1. sudeshp4

    iPAD IS DISSABLED අවුල හදාගන්නේ කොහොමද?

    කිසි විස්තරයක් මං ගාව නැහැනේ....පුළුවන්නම් මේක ලැප් එකට Detect කරගන්න විදියක් කියන්න.මාචෝ....
  2. sudeshp4

    iPAD IS DISSABLED අවුල හදාගන්නේ කොහොමද?

    මං ගාවට හදන්න ගේනකොට කිසි විස්තරයක් නෑ.iPAD IS DISABLED මැසේජ් එක විතරයි....පාස්වර්ඩ් පාවිච්චි කරපු කෙනාට අමතකයිලු...ඉතින් මම එලකිරියේ යාලුවන්ගේ උපදෙස්...යුටියුබ් එකේ විඩියෝ වලින් 3uTOOL පාවිච්චි කරලා...ස්ටේප්ස් ටික හරියට කලා...ඒත් iPAD එක Restart එකෙන් පස්සේ කලින් මැසේජ් එකමයි.....ඒ විතරක්...
  3. sudeshp4

    iPAD IS DISSABLED අවුල හදාගන්නේ කොහොමද?

    3U TOOLS වලින් කලා......Flash වුනා..ඒත් ipad එක Restart වුනාම කලින් ලෙඩේමයි....අඩුතරමේ දැන් ලැප් එකට Connect වෙන්නේ නෑ....කොහොමද ලැප් එකට කනෙක්ට් කරගන්නේ.... අනේ නෑ මචෝ......මේ කෙනෙක් රටදි පාව්චිචි කරපු එකක්...අයිතිකාරයට පාස්වඩ් මතක නෑලු....! ------ Post added on 1620053445
  4. sudeshp4

    iPAD IS DISSABLED අවුල හදාගන්නේ කොහොමද?

    MAHESH80 Kodiya97 lasankandy බොහෝම ස්තුතියි ......!
  5. sudeshp4

    iPAD IS DISSABLED අවුල හදාගන්නේ කොහොමද?

    iPAD IS Dissabled දෝෂය නැති කරගන්නේ කොහොමද යාලුවනේ...මොනවද තියෙන software මේ අවුල හදාගන්න.itune එකෙන් iPAD එක ENABLE කරගන්න පුළුවන්ද?
  6. sudeshp4

    iPAD is Disable නැතිකරගන්නේ කොහොමද

    iPAD IS Dissabled දෝෂය නැති කරගන්නේ කොහොමද යාලුවනේ...මොනවද තියෙන software මේ අවුල හදාගන්න.itune වලින් මේ අවුල නැති කරගෙන සාමාන්‍ය විදියට iPAD එක පාවිච්චි කරගන්නන හදාගන්න පුළුවන්ද?
  7. sudeshp4

    Tik VPN | Premium Giveaway🔥 | pls macho ......මටත් දෙන්න පුළුවන්ද? [email protected]

    Tik VPN | Premium Giveaway🔥 | pls macho ......මටත් දෙන්න පුළුවන්ද? [email protected]
  8. sudeshp4

    කැලණියේ නයි මහතාට කෙල වෙලා

    නැව් පිටින් තොග ගණන් පව් කරන.... වැරදි කරන උන් සුපිරියට ජිවත් වෙනවා...කාගේ හරි කොන්ත්‍රාත් එකකට රඟපෑමක් කරපු මනුස්සයෙක් අද විඳවනවා....බලන් ගියාම අන්තිමට පොඩි මිනිහටම තමයි හැම හෙනයක්ම වදින්නේ......
  9. sudeshp4

    පිලියන්දල MADRAS BIRIYANI එකේ තාලි එක

    Youtube Channel කරන එවුන්ට බඩ පැලෙන්න නොමිලේ කන්න දෙනකොට ඌ මොන ජරාවක් වුනත් එතැන තියෙන්නේ .....කියන එකම දේ මාරම රසයි...අහවල් රස උපරිමේට තියෙනවා.....තව කෑම හදන තැනටත් ගිහින් .....හම්මේ ඉතින්......අන්තිමේට උගේ චැනල් එකට හොද කලක් යනවා....රෙස්ටුරන්ට් එක කරන එකාත් ගොඩ යනවා...අන්තිමට කරුමේ ගෙවන්නේ ඒවට...
  10. sudeshp4

    Siril Ayya - කවිතා (ලංකාවේ කැම්පස් )

    සුපිරි චරිත.....තමයි මේ.........
  11. sudeshp4

    ආලේ කොරෝනා - සිංහල චිත්‍රපටය

    Download link එකක් දාපියෝ........