iPAD IS Dissabled දෝෂය නැති කරගන්නේ කොහොමද යාලුවනේ...මොනවද තියෙන software මේ අවුල හදාගන්න.itune වලින් මේ අවුල නැති කරගෙන සාමාන්‍ය විදියට iPAD එක පාවිච්චි කරගන්නන හදාගන්න පුළුවන්ද?