කැලණියේ නයි මහතාට කෙල වෙලා

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අහින්සක මිනිස්සුන්ගෙ බදු සල්ලි හොරා කන එවුන්ට් කොහොම කෙලවෙන්න ඕනිද?
    ඒ උන්ට හෙනවත් නෑනෙ
    chandeyak ena nisada danne na muta kelaune
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    මේ මනුස්සයගෙ පෞද්ගලික ජීවිතයෙ කඩාවැටීමක් නේ මේ තියෙන්නෙ. මේව මෙහෙම ශෙයා කරන එක පවා නොකල යුතු දෙයක් හරිනම්. ඒ ඇරත් කොහොමටත් අවධානය දෙන්න වටින මනුස්සයෙක් නෙවෙනෙ.
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    නැව් පිටින් තොග ගණන් පව් කරන.... වැරදි කරන උන් සුපිරියට ජිවත් වෙනවා...කාගේ හරි කොන්ත්‍රාත් එකකට රඟපෑමක් කරපු මනුස්සයෙක් අද විඳවනවා....බලන් ගියාම අන්තිමට පොඩි මිනිහටම තමයි හැම හෙනයක්ම වදින්නේ......
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    162722261_1881935711964838_2238487124913879831_o.jpg
     
    • Like
    Reactions: Solo Rider