Recent content by sudu nelum

  1. S

    car rent business help

    adurana ewunta wage (same town eke edineda dakina ewun) dunnata awulak na neda? me wage scene ekak unoth paduwa wahane aran giya ekagen ganna barida
  2. S

    car rent business help

    hethuwa mokakda machan
  3. S

    car rent business help

    Car එක rent එකට දෙන්න හිතුවා මචන්ලා වැඩිය දුවන්නෙ නැති නිසා. දවසට දවස් දෙකට වගේ දෙන්න බැලුවේ. පටන් ගද්දිම business එකක් විදියට register කරන්න ඕනෙද? කරපු අය ඉන්නවනම් කියපන්කො tips ටිකක් එහෙම :D Agreement එකට එහෙම දාන්න ඕනෙ (සාමාන්‍යෙන් අපි නොදාන දේවල්) තව gps tracker සීන් deposit තියාගන්න ඕනෙ...