car rent business help

sudu nelum

Member
Aug 12, 2023
3
1
3
Car එක rent එකට දෙන්න හිතුවා මචන්ලා වැඩිය දුවන්නෙ නැති නිසා. දවසට දවස් දෙකට වගේ දෙන්න බැලුවේ. පටන් ගද්දිම business එකක් විදියට register කරන්න ඕනෙද? කරපු අය ඉන්නවනම් කියපන්කො tips ටිකක් එහෙම :D Agreement එකට එහෙම දාන්න ඕනෙ (සාමාන්‍යෙන් අපි නොදාන දේවල්) තව gps tracker සීන් deposit තියාගන්න ඕනෙ ගනන් කියාගෙන යමු... :) Car එක Alto 2015 එකක්
 
  • Like
Reactions: Solo Rider

reddit

Well-known member
  • Aug 18, 2016
    8,956
    8,192
    113
    Chilaw
    2022 න් පස්සේ මොලේ පන තියෙන මිනිහෙක් අත ගහන්නේ නැති business එකක්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Car එක rent එකට දෙන්න හිතුවා මචන්ලා වැඩිය දුවන්නෙ නැති නිසා. දවසට දවස් දෙකට වගේ දෙන්න බැලුවේ. පටන් ගද්දිම business එකක් විදියට register කරන්න ඕනෙද? කරපු අය ඉන්නවනම් කියපන්කො tips ටිකක් එහෙම :D Agreement එකට එහෙම දාන්න ඕනෙ (සාමාන්‍යෙන් අපි නොදාන දේවල්) තව gps tracker සීන් deposit තියාගන්න ඕනෙ ගනන් කියාගෙන යමු... :) Car එක Alto 2015 එකක්
    Machan oka karanna epa. Patta risky. Ekak wahane ussanna puluwan. ewagema crimes walata ehema use unoth anathai.
    Ubata passive salli one nan driver kenek employ karala pick me hari air port drops wage dewal walata pawichchi karanna.
     
    • Like
    Reactions: reddit

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    වාහෙනෙ දෙන්න එපා කාටවත්
    ඕනම නන් උබ දුවපන් හයර්, නැත්නන් ලගම කෙනෙක් දාල කරපන්, එතකොට නන් ලාබෙ අඩුයි.

    වාහන උස්සනව, සර්විස් නැතුව දුවනවා, එක එක ගේම් වලට ගන්නව, අන්තිමට උසාවියෙ දිරනවා වාහනෙ නඩු ඉවර වෙනකන්
    .
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,956
    8,192
    113
    Chilaw
    hethuwa mokakda machan
    dan machan issara wage side mirror neweine galawanne, dan full exterier parts galawan yanawa front bumper, rear bumper, side mirrors, shell,
    owa aye hoyanna wenne ne ehema galewwama.

    anika dan rent a car walin ganna ewa gedi pitin mas karanawa samaharu. ehema geniyannema e purpose ekata. id fake hadan awith, deposit tiyala geniyanne. cctv gahala tibbath athi wadak ne ehema welawata

    geniyana un wahana kanawa. :sorry: case ekak watunoth, kaalekataeliyata gannath be. nadu iwara wenakan wikunannath be

    pickme/uber karapan. eth ekath hena risk bn,
     
    adurana ewunta wage (same town eke edineda dakina ewun) dunnata awulak na neda?

    dan machan issara wage side mirror neweine galawanne, dan full exterier parts galawan yanawa front bumper, rear bumper, side mirrors, shell,
    owa aye hoyanna wenne ne ehema galewwama.
    me wage scene ekak unoth paduwa wahane aran giya ekagen ganna barida
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,597
    15,156
    113
    New Zealand
    හොදම එකෙන්ඉල්ලන් කන්න තමයි හදන්නේ. අන්තිමම්ට තොට වාහනෙත් නෑ, සල්ලිත් නෑ.

    වාහනේ ඉස්සුවොත්, කෑලි ගැලෙව්වොත් මොකද කරන්නේ කියලා මුලින්ම හිතලා බලපන්. හොදම දේ තමයි උබට පුලුවන් වෙලාවක ඌබර් දුවපන්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,956
    8,192
    113
    Chilaw
    adurana ewunta wage (same town eke edineda dakina ewun) dunnata awulak na neda?

    me wage scene ekak unoth paduwa wahane aran giya ekagen ganna barida
    Behene, insurance eken ganna kiyanawa. :baffled: ethakota claim eka pass karaganna wenama gemak denna oni. aye next renewal ekedi supiri sepak hambenne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අදුරන එකෙක්ගෙ වාහනේ ඔහොම rent එකට අරගෙන, උන් හොර පොතක් ගහලා විකුණලා තිබිලා අහු උන. පොතේ තියන Sticker එකත් ගහලා, leasing එකේ deletion letter එකත් ගහලා.

    අහු උනේ ගත්ත එකාට පස්සේ සැකයක් ඇවිල්ලා. නැත්නම් ලොවෙත් හොයන්න අමාරු වෙනවා. Police ගියත් ලොකු support එකක් තිබිලා නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,668
    11,679
    113
    reputed company ekakata arenna normal minissunta denna epa ussanawa..
    company dunnoth ussanne nathi unata ithin patta gahala duwanawa..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,903
    12,237
    113
    Behind u :p
    වාහනේ කෑලි ගලවනව, කෑලි මාරු කරනව,
    වාහනේ උගස් තියනව
    කුලියට ගත්ත උන් තව උන්ට කුලියට දෙනව,
    ඕවට face කරන්න connection තියනව නම් අව්ලක් නෑ