sudu pusa
Reaction score
2,660

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක දාල යන්න සෙට් වෙන්න එපෑයි යකෝ... :P
    ඒකි GAS සිලින්ඩරයක් බන් මම ඒක අමතක කරල දෑම්ම :D
    දෑන් තනිකඩ ජීවිතං :)
    :D ඔහොම තමා මචං ඉතිං කසාඳ බැන්ඳම... නිදහස නැත්තටම නැතිවෙලා යනවනේ.. කවද වුණත් ඔය ටික වෙනවනේ.. එල එල මචං.. සැපෙන් සතුටින් ඉඳපන්.. ජය වේවා..!
    අපෝ ඇති යාන්තං...
    ගස් අවලමාට පවුල එන්න ඉඩ දීලා.... :angry:
    :D බැන්ඳම ගොඩක් එවුන්ට ඕක වෙනව බං.. ගණන් ගන්න එපා..

    සිරාවටම මොකෝ එළකිරි එන්නෙ නැත්තෙ වැඩිය.. බැඳපු නිසාද..? කලින් උඹ දවසෙම එළකිරිනේ..
    :shocked::shocked: අඩෝ සිරාවටම..? ඊයෙ පෙරේදා කිහිප දෙනෙක්ම කිව්වනේ උඹ බැන්ඳා කියලා.. මටත් සුවර්.. උඹගෙ වයසත් එක්ක බැලුවාම.. :D
    :D ඔහොම තමා මචං ඉතිං කසාඳ බැන්ඳම... නිදහස නැත්තටම නැතිවෙලා යනවනේ.. කවද වුණත් ඔය ටික වෙනවනේ.. එල එල මචං.. සැපෙන් සතුටින් ඉඳපන්.. ජය වේවා..!
    කාලෙකින් දැක්කෙ මචං..
    කසාඳයකුත් කරගත්තලු නේ..
    එල එල..
    දෙන්නටම සුභම සුභ වාසනාවන්ත අනාගතයක්..!
    ඌ දැන් වල් වෙලා බං.. :(
    ගන්න දෙයක් නෑ :no:
    උබවත් හදල ගනිං :dull:
    උබ ඌට අතවර එහෙම කෙළේ නෑ නේද :(
    පව් බං.. ෂුවර් කන්‍යා භාවය ලොස් වෙලා ඇති මෙලහකට :(
    :lol:
  • Loading…
  • Loading…
  • Loading…