akilar25 Feb 23, 2012 ආපහු විභාගේ කරනවා මචන්. වෙන කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවා.ඒත් තාම පිලිතුරක් නෑ.විභාගෙන් පස්සේ දේවි.දැනට අව්ලක් නෑ.දැක්කාම හොදට හිනා වෙනවා.සමහර දවස් වලට අපි එකට කන්න යනවා කොහේ හරි. අව්ලක් නෑ මචන්.ලයිෆ් එක හොදයි.
ආපහු විභාගේ කරනවා මචන්. වෙන කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවා.ඒත් තාම පිලිතුරක් නෑ.විභාගෙන් පස්සේ දේවි.දැනට අව්ලක් නෑ.දැක්කාම හොදට හිනා වෙනවා.සමහර දවස් වලට අපි එකට කන්න යනවා කොහේ හරි. අව්ලක් නෑ මචන්.ලයිෆ් එක හොදයි.
-Petsha- Feb 23, 2012 කාලය අපිව කන එක කෙසේ වෙතත්...අපි නම් හිටු කියලා කාලේ කනවලු හා එවන්නකෝ ... :) දොයි මතයි පූ අයියා... [IMG] gdnyt..swtdrmzz..ටටාස්ස්ස්
කාලය අපිව කන එක කෙසේ වෙතත්...අපි නම් හිටු කියලා කාලේ කනවලු හා එවන්නකෝ ... :) දොයි මතයි පූ අයියා... [IMG] gdnyt..swtdrmzz..ටටාස්ස්ස්
-Petsha- Feb 23, 2012 ඒ කිව්වේ ?? මං හිතන්නේ නම් අපි කාගෙ වුනත් ප්‍රෂ්න කාලය විසදලා දෙනවා පූ.. ලියන්නම්කෝ හෙමීට කවියක් පස්සේ..[IMG]
ඒ කිව්වේ ?? මං හිතන්නේ නම් අපි කාගෙ වුනත් ප්‍රෂ්න කාලය විසදලා දෙනවා පූ.. ලියන්නම්කෝ හෙමීට කවියක් පස්සේ..[IMG]
-Petsha- Feb 23, 2012 දැං එතකොට මගේ හම ගලෝනවා?? එහෙමද ආහ්.. හුහ්! හිතේ ඇති [IMG] ගස් බැදලා..දිමි ගොට්ටක් දානවා ඇගට හරී..[IMG]
දැං එතකොට මගේ හම ගලෝනවා?? එහෙමද ආහ්.. හුහ්! හිතේ ඇති [IMG] ගස් බැදලා..දිමි ගොට්ටක් දානවා ඇගට හරී..[IMG]
akilar25 Feb 23, 2012 ෆන් නම් ඉතින් එලම තමා. එල එල. මොනා හරි තිබ්බොත් කියහන්.මොනා උනත් මට උදව් කරපු මනුස්සයා නිසා දුක සැප අහලා යන්න ආවා.
ෆන් නම් ඉතින් එලම තමා. එල එල. මොනා හරි තිබ්බොත් කියහන්.මොනා උනත් මට උදව් කරපු මනුස්සයා නිසා දුක සැප අහලා යන්න ආවා.