roshancs05 Dec 31, 2011 වැඩ වැඩියි බන් මේ දවස් ටිකේ අද ආවේ දවස් 2කින් විතර ඒ අස්සේ අරකේ මූවීස් දාන්නත් එපැයි,අරූට කිව්වට කිසි දෙයක් කරන්නේ නෑනේ
වැඩ වැඩියි බන් මේ දවස් ටිකේ අද ආවේ දවස් 2කින් විතර ඒ අස්සේ අරකේ මූවීස් දාන්නත් එපැයි,අරූට කිව්වට කිසි දෙයක් කරන්නේ නෑනේ
suranga84 Dec 31, 2011 මම බං මේ දවස්වල හෝ ගාලා බිසි. මම ඊයේ ආවෙත් දවස් ගානකින්. මට මේ උදේ එලකිරි එනවලු ශෙයාර් මාකට් එකටවත් ලොග් වෙන්න වෙලාවක් නෑ බං. අඩුම ගානේ ජීටිවත් කියන්නේ නෑ. උගෙන් ඇහුවම ඌත් වැල් බයිලා ගහනවා
මම බං මේ දවස්වල හෝ ගාලා බිසි. මම ඊයේ ආවෙත් දවස් ගානකින්. මට මේ උදේ එලකිරි එනවලු ශෙයාර් මාකට් එකටවත් ලොග් වෙන්න වෙලාවක් නෑ බං. අඩුම ගානේ ජීටිවත් කියන්නේ නෑ. උගෙන් ඇහුවම ඌත් වැල් බයිලා ගහනවා
suranga84 Dec 31, 2011 ne ban mona hutti kalath mawa ahu una ekata mata duka. seriously mods should be a more responsible person than this idiot
ne ban mona hutti kalath mawa ahu una ekata mata duka. seriously mods should be a more responsible person than this idiot