ඕක සාමාන්‍ය දෙයක්. බයවෙන්න තරම් ලෙඩක් නෙමේ. කල් යවන්නේ නැතුව පිලියමක් කරන්න. හොදම දේ dr කිව විදියට වතුර වැඩිපුර බොන එක. ඒත් එක්කම පුලුවන්නම් කෙසෙල්, ගස්ලබු වගේ පළතුරක් කන්න බලන්න. කෙඳි සහිත අහාර වැඩිපුර ගන්න.
බිස්කට්, පාන් වගේ පිටි සහිත ආහාර අඩු කරන්න.
වැඩේ එහෙම කරලත් අඩුවක් නැත්නම්...