Recent content by sumzy

  1. S

    පාවිච්චි කරන්න පුළුවන් 2D Payment Gateway

    පාවිච්චි කරන්න පුළුවන් 2D Payment Gateway එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්නකෝ.
  2. S

    Korean Frypan සේල්.!!!

    Karanawa nam kiyanna. Matath 10k vithara ganna one
  3. S

    ඉස්කෝලේ කාලේ ගැන තියෙන සින්දු

    මචන්ලා, අපේ ඉස්කෝලේ event එකක් කරනවා ළඟදී. අපිට ගන්න පුලුවන් සින්දු මොනවද තියෙන්නේ ඉස්කෝලේ කාලේ ගැන මේ දෙක ඇරුනාම සුළගේ ලෙලෙනා සමනල රෑනක් සේ ඇවිදින්
  4. S

    Questions cardiologist කෙනෙක්

    Hasantha Ranawaka Channels @ Asiri Central Hospital. (check for other places that he channels) He is very much on time.
  5. S

    Computer Parts

    Apita assemble Kara ganna aduwata (wholesale price ekata) computer parts ganna Honda thank mokadda ?
  6. S

    Aliexpress

    දැන් aliexpress එකෙන් order කරපු බඩු ලංකාවට එනවද කියල කවුරුහරි දන්නවද ?
  7. S

    මඩොල් දූව

    කවුරු ගාව හරි මඩොල් දූව චිත්‍රපටිය තියෙනවද? කලින් සිංහල චිත්‍රපට ත්‍රෙඩ් එකේ දාල තිබුණු ලින්ක් එක දැන් වැඩ කරන්නේ නෑ. තියෙන කෙනෙක් ඉන්නවනම් අප්ලෝඩ් එකක් දාන්න ප්ලීස්.
  8. S

    Restaurant marketing

    PM ekak daanna. mama help ekak dennam mage experience eken.
  9. S

    Korean Frypan සේල්.!!!

    Mewaa thaama thiyenawada ?
  10. S

    Programus Lanka Kohomada?

    Programus Lanka company eka gana danna aya innawada ?
  11. S

    SINHALA MOVIES

    Menna meka thaama ave nadda ? DVD unath kamak naa
  12. S

    Hot Kitchen Chef

    Feedback එකට Thanks මචන්. අපේ චීස් supplierගේ ප්‍රශ්නයක් තිබිල අපි එක විසඳුවා. එක නිසා තමයි ගොඩාක් ප්‍රශ්න අපිට ඇති උනේ. අපි supplier වෙනස් කරලා දැනට ලංකාවේ තියෙන හොඳම කෙකෙන්ක්ගෙන් දැන් චීස් ගන්නේ. ළඟදී ආවේ නැත්නම් ඇවිත් බලන්න. feedback එක මට PM එකක් දැම්මත් කමක් නෑ. මම එත් කල්පනා කරන්නේ මම...
  13. S

    Horoscope

    පිස්සු
  14. S

    Hot Kitchen Chef

    We are looking for an adaptable, energetic and enthusiastic chef for our outlet in Negombo (preferably from around Negombo) * Minimum 6 years of experience in a similar capacity or running a kitchen operation * Prior experience in Italian Food preparation (Pizza, Pasta, Cal-zones and Panini is...
  15. S

    netstarter software company down?

    I also got the news that it was closed yesterday (10/29) and the staff ware compensated. Not sure the level of compensation they did.