කවුරු ගාව හරි මඩොල් දූව චිත්රපටිය තියෙනවද? කලින් සිංහල චිත්රපට ත්රෙඩ් එකේ දාල තිබුණු ලින්ක් එක දැන් වැඩ කරන්නේ නෑ. තියෙන කෙනෙක් ඉන්නවනම් අප්ලෝඩ් එකක් දාන්න ප්ලීස්.