unit එකක් කොහොමද wholesale price ගන්නේ ?
මුලින්ම ඔයා හදන්න බලාපොරොත්තු වෙන (assemble) pc එකේ තියෙන්න ඕන දේවල් තීරණය කරන්න.
බම්බලපිටියේ unity plaza එකේ වෙන වෙනම කෑලි ගන්න පුළුවන්. එක තැනින්ම ඔක්කොම ගන්නත් පුළුවන්.
ඒත් එක ෂොප් එකක price බලල තීරණය කරන්න එපා. කඩ කීපයකට ගිහින් බලන්න. සමහරු අනිත් කඩේ තියෙන ඒවා ගෙනත් රු.1000 විතර තියල විකුනනවා.
(වැඩිපුර තියෙන්නේ මුස්ලිම් කඩ. සමහර ෂොප්වල සිංහල/දෙමල ළමයි දමලා business එක කරනවා.)
අපේ කෙනෙක්ගෙන් (සිංහල) ගන්න කැමතිනම් මට pm එකක් දාන්න. මම දුරකථන අංකය දෙන්නම්. ඒ වුනත් unity ගිහින් price ගැන idea එකක් ගන්න.