Recent content by sunethpriyankaraelakiri

  1. S

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :yes::yes::yes: thank you macho... aniwa 135LS ekak gannawa..:D:D
  2. S

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :eek::eek:මචන්ලා මට ගන්න හිතිලා තියෙන්නේ Pulsar 135 එකක්.. එත් අහන අහන හැමෝම කියනවා ඒ බයික් එක හොද නෑ කියල එත් මට මාර අසයි Pulsar 135 එකට..Help me:rolleyes::rolleyes::rolleyes:
  3. S

    ආදරය හා ලිංගිකත්වය

    :angry:මචන් නීති දන්නේ නැතුව සම්පුර්ණ නිදහස දීපු එකෙක් මම... එහෙම දුන්නු එකෙන් මම හොදට මට්ටු උනා... ඒ කතාව මම මතක් කරන්නවත් කැමති නෑ එත් සම්පුර්ණ නිදහස දෙන්න කියල දැක්කම..මෙහෙම හරි රිප්ලයි එකක් දාන්න හිතුනේ..:oo:;)
  4. S

    ඇයි බන් කෙල්ලෝ මෙහෙම කරන්නේ ?

    කෙල්ලෝ කියන්නේ උන්ගේ වැඩේ කරගන්නකම් අපිව හොදට හුරතල් කරන ජාතියක්.. වෙන එකෙක් අහුඋනම බඩුම තමයි අපිට..