ඇයි බන් කෙල්ලෝ මෙහෙම කරන්නේ ?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙන්න තියෙන කීපයක්ම තියෙනවා
    1. කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති. ඌත් එක්ක උඹව සංසන්දනය කරනවා.
    2. උඹ ඇත්තටම කෙල්ලට කරදයක් වෙන විදිහට එයා ගැන හොයනවා ඇති.
    3. උඹත් එක්ක හිටියොත් එයාට අනාගතයක් නෑ කියලා අම්මලා හරි එයාගේ යාලුවෝ හරි කියන්න ඇති.
    ඔය ගෑනු ළමයි කියන ජාතිය තේරුම් ගන්න හරි අමාරුයි බං. මම නම් කවමදාවත් තේරුම් ගන්නෙ නැති වෙයි. දැන් ගිය දේවල් ඇතුන් ලවා වත් අද්දවාගන්න බැරි වෙන හැඩයි. ඒක හින්දා අනාගතේදී වත් කෙල්ලෙක් සෙට් කරගන්න අවශ්‍ය සල්ලි, තත්වය වගේ එකතු කරගන්න බලපන්. කොල්ලෝ කැත උනාම අවුලක් නෑ. සල්ලි තියෙනවා නම් ගෝරිල්ලෙක් එක්ක උනත් කෙල්ලෝ යාලු වෙයි. :lol: (උඹ ගෝරිල්ලෙකුට වඩා ලස්සන ඇති නේද ? :P එහෙනම් සල්ලි එකතු කරපන්, ඉගෙන ගනින් )

    තව දෙයක් තියෙනවා. කෙල්ලෝ ගැන ඕනවට වඩා හොයන්න යන එකත් උන්ට වදයක්. I've learnt that in the hard way :(

    එහෙම කියලා අතෑරලා දාන එකත් නරකයි. මධ්‍යම ප්‍රමාණයට හොයන්න ඕන.
    මම කෙල්ලෝ සබ්ජෙක්ට් එක ගැන වැඩිය දන්නේ නෑ මචන්. මම දන්න ටික තමයි උඹට කිව්වේ.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    පප්පා මහත්තයා;16142589 said:
    අවුරුදු 3ක මගේ ආදරේ අද නැති උනා. එය මාව දාලා ගියා. එයා මාව දාලා යන්ඩ කියපු හේතු තමයි

    1. මම කැතයි
    2. මම ගොඩේ
    3. මම එයා ගැන හොයනවා වැඩි

    මට ගොඩක් දුකයි මචන්ලා. එයා ඒ වචන ටික කියනකොට මගේ පපුවට මොකද්ද උනා. පන වගේ ආදරෙන් හිටපු කෙනාට මෙහෙම කියන්ඩ පුලුවන්ද කියලා බන්. එයාට වෙන ලස්සන පොෂ් කොල්ලෙක් හම්බවෙලා ඇති. මම ජොබක් කරනවා බන්. මම සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක්. දැන් අවුරුදු 3කට ලඟයි බන් අපේ ආදරේට. පෙබරවාරි 2ට අවුරුදු 3ක්. එත් එයා අද මගේ ළඟ නැහැ. :(

    alla dahan ban. mage ekath oita wada game ekak dila giye ban. owaa ganan ganna epa. haby ithin kella obata kiyala giya eka nam hoday. :yes::yes::yes:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    yako bandata passe dala giyanam kohomada athal eka... kalinnma yana un yana eka thamai hoda
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔච්චර කාලේකට පස්සේ ඔය වගේ දේවල් කියන්න පුලුවන්නම් ඒකි පට්ට බෑල්ලියක්...
    ගිය එක ගෑන සන්තෝස වෙයන්.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් ඒ අතින් උබ lucky. එකී උබව දාල යන්න හේතු ටික හරි කියලා තියෙනවා. මගේ එකී දැනට මාස 2කට වගේ කලින් මාව දාල ගියේ කිසිම හේතුවක් නොකියා. පොල්ලෙන් ගැහුවා වගේ. දැන් එකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා යස අගේට ඉන්නවා:sorry::sorry:
    හිත හදාගන්න නම් අමාරුයි තමයි මචන්. එත් එහෙම කියලා ඉතින් මැරෙන්නද බන්.
    දැන් උබ උබේ වැඩටික එක්කාසුවක් කරගෙන ආයිත් ජිවිතේ පටන් ගනින්.
    What doesn't kill you makes you stronger කියලා කතාවකුත් තියෙනවානේ:yes::yes: මේ උන දෙයින් experience එකක් අරගෙන අනාගතේ ජයගනින් :D:D:D
     
  • Jan 10, 2014
    36
    1
    8
    uba kellata anayak wenna athi ban. eka nisa kellatath epa wenna athi. nathnam kella awurudu 3k giyata passe kiyanne na.:dull:

    anika ideas galapenne nathnanam love karanne mokatada onna oka amathaka karala dapan

    uba berila :cool::cool:

    මම එයාට ඇනයක් උනේ නැහැ බන්. මම එයා ගැන හෙව්වා තමයි. අපි හැමෝම තමන්ගේ කෙල්ල ගැන හොයනවනේ බන්. එක මම විතරක් නෙමෙයිනේ බන් කරන්නේ :(

    උබට වඩා ගැලපෙන කෙනෙක් හම්බ වෙන්න ඇති. කෙල්ලො කොහොමත් ඔය වැඩේ කරනව බන්. අලුත් එකක් හම්බෙනකන් පරන ලව් එක තියන් ඉන්නවා, මොකක් වත් නැති උනොත් කියන බයට.
    ඒ කෙල්ලට උබව ගැලපෙන්නේ නෑ කියලා තේරුම් ගන්න අවුරුදු 3ක් ගියා. සමහර කෙල්ලෝ ඕක තේරුම් ගන්නේ කසාද බැදලා ලමයි හම්බ උනාට පස්සේ. ඉතින් ඩිවෝස් වෙනවා. උන දේ උබේ හොදකට උනේ කියලා හිත හදා ගනින්. මුලදි අමරුයි තමයි.

    @Gasa84: බූරු කතාවක් කිව්වේ ඔන්න ඔය සීන් එක නොකියා.

    දැන් කෝල් කරලා කිව්වා එහෙම දෙයක් නැහැ. මම තරහ ගියපු හින්දයි එහෙම කිව්වේ මට ඔයාව ඕනේ කියන්නේ දැන්. අනේ මන්දා බන් :confused::confused:

    babek wage scole palaweni dawse amma awith daala giya kiyala podi ewn andanawa wage andanna epa bnz..

    salli hamba karapiya andanne nathuwa...

    eta passe gaanu ganna puluwan thun welatama,...

    මට අවුරුදු 20යි මාසෙකට 50ක් සැලරි එක. මගේ වයසට මම හම්බ කරනවා බන්. අනිත් එක මම කැතත් නැහැ, එකිමයි මගේ පස්සෙන් ඇවිත් මාස ගානක් මේක පටන් ගත්තේ :yes::yes:

    මචන්,ඔය reason දෙන්නේ ගැලවිල යන්න ඕනි නිසයි:angry:.ටික කාලයක් යනකන් උබගෙ හිතේ දුක තියෙයි ගොඩක්.හොදම වැඩේ පුලුවන් තරම් ඉක්මනට වෙන එකක් හොයාගන්න බලපන්.හාමෝම එක වගේ නැහැ.අලුත් කෙනාට පුලුවන් ඉක්මනට ඔය දුක අමතක කරවලා දාන්න.:yes::yes:අනිත් එක උබව ඔහොම කියල දාලා ගිය එකියෙක් වෙනුවෙන් උබ දුක් වෙනවා කියල දැන ගත්තොත් එකිට පට්ට කික්.ඒ feeling එක දෙන්න එපා.තෝ නතිවුනට මන් ජීවත් වෙනවා ගානට සතුටින් පෙන්නපන්;).ආයෙත් ලන්කරගන්නනම් එපා..එක සැරයක් ගියපු එකි ආයේ නොයයි කියලා කාටවත් කියන්න බෑ.:yes:

    ඔව් බන් මේ රිසන් නෙමෙයි බන්. කියන්ඩ දේවල් නැති කමට කියපු දේවල්. මගේ පස්සෙන් මාස ගානක් ඇවිල්ලා මත එක්ක යාලු වෙලා. දැන් ලොකු සින්. :(

    ඔව නෙමෙයි මචන් දාලා යන්න හේතු .උබව වෙන කොල්ලෙකුට කොම්පෙයාර් කරලා තියෙන්නේ ඔය( අලුත් කොල්ල වෙන්න ඇති)මොකද යාලු වෙ කොට උබ ගැන දන්නේ නැතුවද යාලු වුනේ .අලුත් ලව් එකක් ආවම එක තමයි හිතට කික් වෙලා දැනේන්නේ උබට වැඩිය එ කොල්ල ගොඩක් ආදරෙයි කියලා හිතෙනවා ඔක තමයි උබට වෙලා තියෙන්නේ.දකින දකින කොල්ලන්ට ලව් කරන එවුන්ට පණ ඇරලා ආදරය කරනවට වඩා හොදයි තනියෙම ඉන්න එක .උබට හොද කෙල්ලෙක් හම්බ වෙයි එදාට හිතෙයි උබ වැටිලා හිටියේ මුලාවේ තරම.

    දැන් කතා කරලා කිව්වේ සොරි කියලා. ඊයේ රෑ මත එක්ක තරහින් හිටපු නිසාලු එහෙම කිව්වේ. එහෙම දෙයක් නැහැලු :confused::confused:

    ඕවට තමා බන් අපේ මුතුන් මිත්තො කියල තියෙන්නේ "ගිය සුත්තට නාඩන්නේ... වෙන සුත්තක් සොයපන්නේ " කියල...

    :oo::oo::oo:

    පප්පා මහත්තයාගෙ කතාව ඇහැව්වම මට Scurvy අංකල් මතක් උනා :(

    ඒ ඇයි බන් ස්කවියව මතක් වෙන්නේ ?? :confused::confused:

    dan ethakota 3 years ekita ubawa gode une nadda? eka kiyapan mata? ubala meet une ada da 1st time?

    එක තමයි කියන්නේ බන් අවුරුදු 3ක් ගිහින් තමයි ලස්සන මතක් වෙලා තියන්නේ. මගේ පස්සෙන් මාස ගානක් ඇවිත් මාස 6කත පස්සෙයි මම එයාට OK කිව්වේ. එදා එහෙම කියපු එකී අද මට ලොකු සින්. මම කැත එකෙක් නෙමෙයි බන්. මට කෙල්ලෙක් සෙට් කරගන්ඩ පුළුවන් ලේසියෙන්ම :yes::yes:

    uba ehama hithuwata uba witarai pana wage adare karala athe.amathaka karana amarui thama e unata oka gena hitha hitha duk wella wedakuth ne ne dan,

    kauda dane ubata isaraharata hodama deyak hamba wena thiba eka ain unada kiyala.

    එකිත් මට ගොඩක් දේවල් කරලා තියනවා බන්. මට මාර හෙල්ප් කරලා තියනවා. එකම වෙනසයි තියන්නේ. එයා ඉන්ට්‍රනැෂනල් ස්කුල්, මම ලෝකල්. ඕකයි වෙනස බන්. මගේ පස්සෙන් මාස 6ක් අවා බන්

    අනේ යන්න කියපන්, නිකන් අඩන්න එපා මිනිහෝ, උබට හොද ජොබ් එකක් තියේනම්, ඉටිකිරිස් කැල්ලක් සෙට් වෙයි අනිවා, උබලා වගේ උන්ටත් කන්න පුලුවන් ඇපල් ලංකාවේ තියෙනවා බන්, ඒ නිසා බොරුවට හිත අප්සට් කරගන්න එපා.

    :yes::yes: ඊයේ ගියපු එකී ඔන්න අද ඇවිත් :cool::cool: සොරි ලු :sorry::sorry: තරහ ගිහින්ලු කියලා තියන්නේ :angry::angry:

    :oo::oo:

    :baffled::baffled:

    වෙන්න තියෙන කීපයක්ම තියෙනවා
    1. කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති. ඌත් එක්ක උඹව සංසන්දනය කරනවා.
    2. උඹ ඇත්තටම කෙල්ලට කරදයක් වෙන විදිහට එයා ගැන හොයනවා ඇති.
    3. උඹත් එක්ක හිටියොත් එයාට අනාගතයක් නෑ කියලා අම්මලා හරි එයාගේ යාලුවෝ හරි කියන්න ඇති.
    ඔය ගෑනු ළමයි කියන ජාතිය තේරුම් ගන්න හරි අමාරුයි බං. මම නම් කවමදාවත් තේරුම් ගන්නෙ නැති වෙයි. දැන් ගිය දේවල් ඇතුන් ලවා වත් අද්දවාගන්න බැරි වෙන හැඩයි. ඒක හින්දා අනාගතේදී වත් කෙල්ලෙක් සෙට් කරගන්න අවශ්‍ය සල්ලි, තත්වය වගේ එකතු කරගන්න බලපන්. කොල්ලෝ කැත උනාම අවුලක් නෑ. සල්ලි තියෙනවා නම් ගෝරිල්ලෙක් එක්ක උනත් කෙල්ලෝ යාලු වෙයි. :lol: (උඹ ගෝරිල්ලෙකුට වඩා ලස්සන ඇති නේද ? :P එහෙනම් සල්ලි එකතු කරපන්, ඉගෙන ගනින් )
    තව දෙයක් තියෙනවා. කෙල්ලෝ ගැන ඕනවට වඩා හොයන්න යන එකත් උන්ට වදයක්. I've learnt that in the hard way :(

    එහෙම කියලා අතෑරලා දාන එකත් නරකයි. මධ්‍යම ප්‍රමාණයට හොයන්න ඕන.
    මම කෙල්ලෝ සබ්ජෙක්ට් එක ගැන වැඩිය දන්නේ නෑ මචන්. මම දන්න ටික තමයි උඹට කිව්වේ.

    ඒක ඇත්ත බන් :yes::yes:

    1 නම් ෂුවර් කරන්ඩ බැහැ :baffled:
    2 නම් මම පිලිගන්නවා මම එහෙම කරා කියලා
    3 නම් කොහොමත් වෙන්න බැහැ, මම හොඳ ජොබක් කරන, මාසෙකට හොඳ සැලරි එකක් ගන්න , හොඳ පවුලක කොල්ලෙක් + එකී ලොකු සින් දැන් දැම්මට මගේ පස්සෙන් මාස 6ක් ආවේ :yes::yes:

    alla dahan ban. mage ekath oita wada game ekak dila giye ban. owaa ganan ganna epa. haby ithin kella obata kiyala giya eka nam hoday. :yes::yes::yes:

    කියලා ගියේ බොරු නේ බන් ? :yes::yes::yes: එත් ඔන්න අද සොරි සොරි කියලා කිව්වේ දැන් කෝල් කරලා. තරහ ගියපු හින්දලු එහෙම කිය උනේ :yes::yes: :confused::confused:

    yako bandata passe dala giyanam kohomada athal eka... kalinnma yana un yana eka thamai hoda

    ඒක ඇත්ත මචන් :yes::yes: එත් ඔන්න දැන් ආපහු සොරි කියලා කියන්නේ. තරහ ගියපු හින්දලු එහෙම කිව්වේ :confused::confused:

    ඔච්චර කාලේකට පස්සේ ඔය වගේ දේවල් කියන්න පුලුවන්නම් ඒකි පට්ට බෑල්ලියක්...
    ගිය එක ගෑන සන්තෝස වෙයන්.

    එක ඇත්ත මචන් :yes::yes: එත් ඔන්න දැන් ආපහු සොරි කියලා කියන්නේ. තරහ ගියපු හින්දලු එහෙම කිව්වේ :confused::confused:

    මචන් ඒ අතින් උබ lucky. එකී උබව දාල යන්න හේතු ටික හරි කියලා තියෙනවා. මගේ එකී දැනට මාස 2කට වගේ කලින් මාව දාල ගියේ කිසිම හේතුවක් නොකියා. පොල්ලෙන් ගැහුවා වගේ. දැන් එකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා යස අගේට ඉන්නවා:sorry::sorry:
    හිත හදාගන්න නම් අමාරුයි තමයි මචන්. එත් එහෙම කියලා ඉතින් මැරෙන්නද බන්.
    දැන් උබ උබේ වැඩටික එක්කාසුවක් කරගෙන ආයිත් ජිවිතේ පටන් ගනින්.
    What doesn't kill you makes you stronger කියලා කතාවකුත් තියෙනවානේ:yes::yes: මේ උන දෙයින් experience එකක් අරගෙන අනාගතේ ජයගනින් :D:D:D

    උඹගේ කෙල්ල පට්ට හොඳයි යකෝ. කියන්ඩ දෙයක් නැති නිසා නොකියම ගියා. බලපන් මගේ එකී, කියන්ඩ දෙයක් නැති නිසා බොරු කියලා ගියා. කවුද හොඳ ?? උඹගේ එකී බන් :) එත් ඔන්න දැන් ආපහු ඇවිත් සොරි කියාගෙන. තරහ ගිහින් හිටපු නිසාලු කිව්වේ කියන්නේ. අනේ මන්ද බන් :confused::confused:
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ඕවට තමා බන් අපේ මුතුන් මිත්තො කියල තියෙන්නේ "ගිය සුත්තට නාඩන්නේ... වෙන සුත්තක් සොයපන්නේ " කියල...

    :rolleyes::rolleyes::yes::yes::yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    273
    83
    Kingdom of Solitude..!!
    උඹගේ කෙල්ල පට්ට හොඳයි යකෝ. කියන්ඩ දෙයක් නැති නිසා නොකියම ගියා. බලපන් මගේ එකී, කියන්ඩ දෙයක් නැති නිසා බොරු කියලා ගියා. කවුද හොඳ ?? උඹගේ එකී බන් :) එත් ඔන්න දැන් ආපහු ඇවිත් සොරි කියාගෙන. තරහ ගිහින් හිටපු නිසාලු කිව්වේ කියන්නේ. අනේ මන්ද බන් :confused::confused:

    නැ බන්. reason එකක් නොකියා break up උනාම අනිත් කෙනාට තමන්ගේ උන වැරද්දවත් හිතාගන්න බැනේ බන්. එතකොට full හොල්මන්:yes::yes:
    මචන් මන් උබට එකක් කියන්නම් ඒකිට ඕන වෙලාවට එන්නයි ඒකිට ඕන වෙලාවට යන්නයි තියාගත්තොත් නම් උබ ලෝක අමාරුවක වැටෙනවා. අනික බන් එහෙම කෙල්ලොන්ගෙන් ඇති වැඩකුත් නැනේ. normally affair එකකදී කෙල්ලෙක් කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය කියන දේ, නමුත් කොල්ල කෙල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ
    respect කියන දේ. ඉතින් බන් තමන්ට respect කරන්නේ නැති කෙල්ලෙක් එක්ක ඉදලා ඇති තේරුමකුත් නැනේ බන්. උබම හිතලා decision එකක් ගනින් :cool::cool:
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy

    sira katawa. matat ohomamai une. ekaparata 4n wada na. ekige yaluwowat kata na. man satiyak witara holman oi. dan nam aulakma na. eki unnada maladawat mama hoyanne na. tanikada jewite tama athala bn.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubath kiyapan eki kalui kethai anathay kiyala ita wada lassana ekak ubata hambuna kiyapan....ridei hodata,:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් කතා කරලා කිව්වේ සොරි කියලා. ඊයේ රෑ මත එක්ක තරහින් හිටපු නිසාලු එහෙම කිව්වේ. එහෙම දෙයක් නැහැලු :confused::confused:

    උබ මාර පොරක් තමයි 'මට එහෙම ඔහොම කර‍ොත් ආයේ ගනන් ගන්නේවත් නෑ .මොකටද බන් ඔහෝම බලු වෙන්නේ :angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දැන් කෝල් කරලා කිව්වා එහෙම දෙයක් නැහැ. මම තරහ ගියපු හින්දයි එහෙම කිව්වේ මට ඔයාව ඕනේ කියන්නේ දැන්. අනේ මන්දා බන් :confused::confused:

    lol oya oluwe hangan tiyena ewa tamai ban taraha giyama eliyata enne...oki internation skul hinda anith un ekka ubawa compare karanawa athi sure ekata aye dekak ne.....uba podi boot ekak tiyapan e kiyanne uba eki kivva ewata taraha weyan ganan ganne nethuwa reply karan nethuwa hiatapn...tawa adagena enna dipan.....nattan ube agayak nethi wenawa....tawa dawas 2k,3k reply karanna epa...uba atharala giya wage hitapan.......dan ithin it's ok kiyala msg danna epa....ita passe oka purudakata gannawa....man kivve ne kiyanna epa aye:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923

    denatamath mu kabaraya wage bada gaale athhe sure ekatama :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පප්පා මහත්තයා;16143507 said:
    දැන් කෝල් කරලා කිව්වා එහෙම දෙයක් නැහැ. මම තරහ ගියපු හින්දයි එහෙම කිව්වේ මට ඔයාව ඕනේ කියන්නේ දැන්. අනේ මන්දා බන් :confused::confused:
    දැන් තමා කෙල්ලට කෙලවන්න තියෙන හරිම සහ හොඳම වෙලාව. ගනන් ගන්නෙ නැතුව අතෑරලා දාපන් :cool:

    like a boss :cool:
     
    Jun 4, 2010
    5
    0
    0
    කෙල්ලෝ කියන්නේ උන්ගේ වැඩේ කරගන්නකම් අපිව හොදට හුරතල් කරන ජාතියක්.. වෙන එකෙක් අහුඋනම බඩුම තමයි අපිට..