පසුගිය බ්‍රහස්පතින්දා තමයි මචන් පටන් ගත්තේ ඉරිදා ගමන ඉවර කලා
තනියෙන් තමයි ගමන ගියේ 1528km, දින 4 තුල දිස්ත්‍රික්ක 15ක් හා පළාත් 6ක් හරහා ගමන් කලා.
විල්පත්තුව හරහා තමයි ගියේ කළා ඔයෙන් bike එකෙන් යන්න අමාරුයි වාන් දානවා tractor එකක පටවගෙන ගියේ Rs 100ක් ගන්නවා bike එකකට
දෙපැත්තේ විල්ලු වල අලි...