Recent content by SusKumara

  1. SusKumara

    ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

    දෙපාරක් ට්‍රයි කරා, දෙපාරම බෝර්ඩ් එකක් තිබ්බා ඇඩ්‍රස් එකත් එක්කම :lol:
  2. SusKumara

    Random කතා - පොඩි එකාවම තැලීම

    මනුස්සයෙක්ට වගේ සලකලා බලපන්කෝ හොඳම එකෙන් ඇරලා යන්නේ
  3. SusKumara

    48cc japan bike

  4. SusKumara

    මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.

    ඉතින් ඇයි අනිත් උන් ඉගෙන ගත්තේ නැත්තේ, ඉගෙනගත්ත උන්ට බැන බැන ඉන්න ‍එකේ උන්ටත් තිබ්බනේ ඉගෙනගෙන ඩොකෙක් වෙලා පැය 24 ම නිකන් බෙහෙත් කර කර ඉන්න
  5. SusKumara

    බර අඩු කරගන්ඩෝන

    බතුයි පිටි ජාතියි කන එක ටික ටික අඩු කරපන් gastritis නිකන්ම අඩු වෙනවා. ඒත් නැත්නම් හොද ඩොකෙක් අල්ලලා බලපන් වෙන කෙසේ එකක් හින්දා gastritis එනවා වෙන්නත් පුළුවන්.
  6. SusKumara

    30 පැනලා

    මට දැන් 36 යි බැන්දේ 27 න්, තව අවුරුද්දක්වත් කලින් බැදලා ළමයි දෙන්නා ටිකක් කලින්න හදන්න තිබුනේ කියලා හිතෙනවා දැන්. පොඩිම එකාට දැන් අවුරුද්දයි ‍පොරට 25 ක් වෙද්දි මට 60 වෙනවා. ඒක අවුල් වගේ ළමයි හදන්න හිතාන ඉන්නවා නම් කලින් හදපල්ලා හැබැයි උන්ට කන්න දෙන්න උගන්නන්න සල්ලි තියේ නම්
  7. SusKumara

    ඇතුලේ හිට්ටා 😥 Abortion help need

    https://www.womenonweb.org/en/
  8. SusKumara

    මඩකලපුවේ station එක කන්න තැන් දන්නවද?

    ස්ටේෂන් එකේ ඉදලා මීටර් 500 ක් Trinco පාරට ආවාම කියෙනවා Sunshine කියලා ප්ලේස් එකක්, ඒක හොඳයි
  9. SusKumara

    Questions 🚨 Ladyboys ගැටලුවක් 🚨

    There are no chick's with dicks. Only guys with tits
  10. SusKumara

    software engineer

    මම කරේ එහෙම, තනියෙම ඉගෙනගෙන පොඩි රස්සාවක් හොයාගත්ත. ඊට පස්සේ කොලිෆිකේෂන් ඕන නිසා BCS කරා. අවුරුදු 1.5 න් BCS ඉවර කරගන්න පුළුවන්, ඩ්‍රිග්‍රි එකක් ගාණට පිලිගන්න සුදුසුකමක්. හැබැයැ අත්‍යවශ්‍ය තියරි මිස් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා ඒ හින්දා එක ටෙක්නොලජියකට කොටු වෙන් නැතිව බේසික් තියරිටිකල් දේවල්...
  11. SusKumara

    Student කෙනෙක්ට final project එකකට use කරන්න SMS Gateway ක්?

    https://textit.biz/ ඉස්සර මම පාවිච්චි කරපු එකක් දැන් වැඩද දන්නේ නෑ