මම කරේ එහෙම, තනියෙම ඉගෙනගෙන පොඩි රස්සාවක් හොයාගත්ත. ඊට පස්සේ කොලිෆිකේෂන් ඕන නිසා BCS කරා. අවුරුදු 1.5 න් BCS ඉවර කරගන්න පුළුවන්, ඩ්‍රිග්‍රි එකක් ගාණට පිලිගන්න සුදුසුකමක්.
හැබැයැ අත්‍යවශ්‍ය තියරි මිස් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා ඒ හින්දා එක ටෙක්නොලජියකට කොටු වෙන් නැතිව බේසික් තියරිටිකල් දේවල් හරියට ඉගෙන ගන්න.
හැමදාම ඇන්ඩ්‍රොයිඩ් ඇප් තියෙන් නෑනේ, ඕවා රීප්ලේස් කරන්න තව මොනවා හරි ඒවි, ඒකට මූව් වෙන්න අමාරු වෙනවා බේසික් ටික හරියට වැටිලා නැත්නම්.