Recent content by susumata

  1. susumata

    කෙල්ලන්ගේ_සුවඳ

    කෙල්ලන්ගේ_සුවඳ මට ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් හිටියේ නැහැ.. මොකද මම මානසික පසුබැස්මක් ඇතුව ගෙදරත් ප්‍රශ්න ගොඩක් එක්ක හැදුනේ. ඒ කාලේ කොල්ලෝ ගත කරන්න ඕන ජීවිතේ මට මගඇරුන.. ඉස්කෝලෙන් පස්සේ BIT කරන්න ගියා, එතනදි මට තේරුණා මම එතන හිටපු කොල්ලෝ කෙල්ලෝ තරම් සමාජගත වෙලා නැහැ කියල.. ඒ කලකිරීමත් එක්කම මගේ...
  2. susumata

    කන_කසන්න

    මචන්ලා අද උදේ කන කසන්න ගත්තා, මම cotton bud එකකින් කන සුද්ද කරා.. එත් දැන් කිවිසුමක් ගියත් කන්‍යා පටලය රිදෙනවා. ඒක තුවාල වෙලාවත්ද?