කෙල්ලන්ගේ_සුවඳ
මට ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් හිටියේ නැහැ.. මොකද මම මානසික පසුබැස්මක් ඇතුව ගෙදරත් ප්‍රශ්න ගොඩක් එක්ක හැදුනේ.
ඒ කාලේ කොල්ලෝ ගත කරන්න ඕන ජීවිතේ මට මගඇරුන.. ඉස්කෝලෙන් පස්සේ BIT කරන්න ගියා, එතනදි මට තේරුණා මම එතන හිටපු කොල්ලෝ කෙල්ලෝ තරම් සමාජගත වෙලා නැහැ කියල.. ඒ කලකිරීමත් එක්කම මගේ අධ්‍යාපනය නැවතුනා..
ඉන්පස්සේ මම IT පැත්තෙන්ම පුළුවන් විදියට ගොඩ ගියා (ශේප් එකේ ජීවත් වෙනවා)
Gym එකට ගියත් මම දකිනවා පට්ට ලස්සන සුදු කෙල්ලෝ.. උන් ලඟින් ගියත් මාර සුවඳක් එන්නෙ.. උන්ගේ දාඩිය සුවදත් මාර feel වෙනවා..
කොල්ලෝ ඒ වගේ කෙල්ලන්ව දාගෙන ඉන්නවා දැකල තියෙනවා.. එත් මට තියෙන ප්‍රශ්නේ ඕනෑම කෙනෙකුට ස්වභාවධර්මයා හැම දේම දෙන්නේ නැහැ, එක්කෝ sexual life එක උපරිමයෙන් දීල සල්ලි පැත්ත අඩු කරනවා. නැත්නම් ඒකෙ අනිත් පැත්ත.
සමහර උන් ඉන්නවා couple එකම පට්ට ලස්සනයි, එත් උන්ට උන් දෙන්නව අගයක් නැහැ වගේ හැසිරෙන්නෙ (care කරන්නෙ නැහැ).. තියෙනකොට අගය නැහැ කියන්නෙ ඒක වෙන්න ඕන.
මට මාර තණ්හාවක් ඇති වෙනවා අර වගේ සැහැල්ලු ඇඟක් තියෙන සුදු හුරතල් sexy කෙල්ලන් දැක්කම.. ඒවාට ලඟා වෙන්න කොච්චර දේවල් ඕනද (මම කියන්නෙ පවෘශය). උන් ගාවින් එන සුවද මතක් වෙනකොට කඳුළු එනවා..
මට ජීවිතේ වැරදුනා කියල තේරෙනවා.. එත් බලාපොරොත්තු අත්හැරල නැහැ..
කවද හරි ඒ වගේ සුවඳ තියෙන ලස්සන කෙල්ලෙක් මගේ එක කටට අරන් මුළු ඇගේම තියෙන සාරය උරාබොන්න වගේ මට සතුටක් ලැබෙන අවස්ථාවක් උදාවේවි කියල හිතේ පොඩි බලාපොරොත්තුවක් තියෙනව..

Last edited: