Recent content by taftlooks

  1. T

    winter help

    තැන්ක්ස්. ඔය ඔක්කොම කරනව ඒත් සීතලයි. :(
  2. T

    winter help

    7 eleven එකක වැඩ. field එකේ ජොබ් එකක් තාම හම්බ උනේ නෑ. රෑට වැඩ ඉවර වෙලා යනකොට එහෙම පට්ටම සීතලයි.
  3. T

    winter help

    ඒක තමා බන් කරනන් දෙයක් කියපන්කො. danuth -3. :sorry:
  4. T

    winter help

    usa ඉන්නෙ. ගෙදරනම් heaters තියනව. අවුල තියෙන්නෙ එලියට ගියාම තමා.
  5. T

    winter help

    රට ඉන්න යාලුවෝ help එකක් දෙන්න. මේකයි ප්‍රශ්නෙ මේ මගේ පලවෙනි වින්ටර් එක පට්ටම අමාරුයි ඉන්න ඇදුම් 2, 3 ඇදලත් එපා වෙනව. සමහරදාට රෑ 1 වැඩ ඇරිලා යන්නෙ පට්ටම අමාරුයි. මේකට කරන්න මොනවහරි කියන්නකෝ, winter thermal clothes ගතහොත් හරිද..
  6. T

    Good Bye All.

    guys mama tika kalekata kalin thred ekak damma green card win kala kiyala. http://www.elakiri.com/forum/showthread.php?t=1796135 dan wada okkoma hari mama friday yanawa. kattiyata kiyala yanna thread ekak damme. Texas wala inna aya ehema innawada? mama yanne Texas. gihin wadi wistara...
  7. T

    Playstation 4 Pro for Sale

    Brand new playstation 4 pro ekak thiyanawa. use karala na. ganna kamati kenek innawanam kiyanna price 60000/=
  8. T

    Life 2017

    part 2 ekak ei.
  9. T

    USA Part time jobs HELP

    ela mchn good luck.
  10. T

    USA Part time jobs HELP

    mama green card mchn. California tama yanne.
  11. T

    USA Part time jobs HELP

    uba kohetada yanne? study da? mamath yanawa August wala.
  12. T

    Slt 4g

    ba.
  13. T

    jara kello

    ඕනෙ නැහැ, ඕකි මට කරපු වැඩේට මගේ බලලවත් අයෙ ඕකි ලගට යන්නෙ නෑ.. මම කෙලින්ම කිව්ව ඒකිගේ අම්මටම මෙකි යේ පුක දෙන්න එන්නේ මම usa යන නිසා කියල, කලින් හිටිය ගොනා වික්ක කියලත් සුද්ද සිංහලෙන්ම කියල දුන්න.
  14. T

    5S fu sale..

    එපා උඹම තියා ගනින්
  15. T

    jara kello

    මට ඔහොම දෙයක් උනා, අවුරුදු 4 ලව් කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනා, ඌට මට වඩා සල්ලි තිබුන නිසා. මම හොඳටම අවුල් ගියා බීල පිස්සු කෙලිය, කෙල්ල කිසි ගානක් නැතුව අරු එක්ක එහෙ මෙහෙ ගිහින් fb එකේ ෆොටෝ දැම්ම. දැන් ටික දවසකට කලින් මට us green card ඇදුන, මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල ඇති මම. august වල එහෙ...