මොකක්ද රට![]()
inne koheda kiyapan
කොහෙද ඉන්නේ.. ඩොම් එකකද? ගෙදරකද? ශෙයාඩ් රූම් එකකද? ක්‍රම නම් තියනවා තනිකඩ නම් කරන්න පුලුවන්. මම ඉන්න කාලේ කලේ හොට්ප්ලේට් එක දාලා එක උඩින් ෆැන් එක තියනව ටික වෙලාවක් කාමරේ ෆුල් වහලා..
පකක් කියනවා.. එලියටගියාම ඉතින් සීතයි නේන්නම් උට්ටො.. ඉලෙක්ට්‍රික් හීටර් ජැකට් එකක් දාපන්.usa ඉන්නෙ. ගෙදරනම් heaters තියනව. අවුල තියෙන්නෙ එලියට ගියාම තමා.
usa ඉන්නෙ. ගෙදරනම් heaters තියනව. අවුල තියෙන්නෙ එලියට ගියාම තමා.

පකක් කියනවා.. එලියටගියාම ඉතින් සීතයි නේන්නම් උට්ටො.. ඉලෙක්ට්‍රික් හීටර් ජැකට් එකක් දාපන්.

තො එලියට යන්නේ මොකටද? වැඩටද? ග්ලවුස් දාපන් හීටින් පැඩ් තියන එවා. ඉන්ඩො ජොබ් එකක් හොයාගනින් වින්ටර් එකේ.. නැත්තම් හොම්ලස් ශෙල්ටර් එකකට පල බැරල් එකක් ගිනි ගහලා ඇති.ඒක තමා බන් කරනන් දෙයක් කියපන්කො. danuth -3.![]()
තො එලියට යන්නේ මොකටද? වැඩටද? ග්ලවුස් දාපන් හීටින් පැඩ් තියන එවා. ඉන්ඩො ජොබ් එකක් හොයාගනින් වින්ටර් එකේ.. නැත්තම් හොම්ලස් ශෙල්ටර් එකකට පල බැරල් එකක් ගිනි ගහලා ඇති.
Jacket ekak adapan athulen dekak vithara adapan tikak ganakan tshirt. Gloves usekarapan boots use karapan eliyata yddi winter ekatama hadaphuwa thiyenawane bn godak. Heaters thiyenawanm ithjn thawath monada bn eliyata yana eka adu karapan. Kandeka wahennama winter cap ekak use karapan.

ඉතින් ඉන්ඩොර් නේ යකො. පොඩි හීටින් ෆැන් එකක් ගනින්කො. හෙයාර් ඩ්‍රයර් එකක් හරි.. සෙවන් ඉලෙවන් නම් ෆ්‍රී නේ ඉලෙක්ට්‍රිසිටි. නෙදකින්. බී ක්‍රියේටිව් බ්‍රො.7 eleven එකක වැඩ. field එකේ ජොබ් එකක් තාම හම්බ උනේ නෑ. රෑට වැඩ ඉවර වෙලා යනකොට එහෙම පට්ටම සීතලයි.