Recent content by TearDrop

  1. TearDrop

    SL OLD HIT SONGS Add Here

    රෝහණ වීරසිංහ සමඟ අනූශා නාණායක්කාර- ඈත සංසාරේ.. ඈත සංසාරේ.. නිබඳ බැඳී ආ සබඳකමක් විය.. ඈත සංසාරේ.. ඈත සංසාරේ.. සබඳ කමක් නැත හමු වීමක් මිස.. ඈත සංසාරේ.. දුකට හඬා වැටෙනා බොල් අහසට.. තනිය මකන ඉරබට තරුවක් ලෙස.. වැසි යදිනා ගිණිනල වැලි කතරට.. සිහිළ ගෙනා මද නළ රැල්ලක් ලෙස.. ඈත සංසාරේ.. නිබඳ බැඳී ආ...
  2. TearDrop

    SL OLD HIT SONGS Add Here

    ...සමන්ත පෙරේරා සමඟ දීපිකා ප්‍රියදර්ශිනී - ඇලුයම අරුණලු... ඇලුයම අරුණලු දහරක් සේ ඔබ සිත්සර විකසිත කරනා.. මේ කුළගෙය මනරම්.. තුන්යම දුක්බර සිහින දමේ ඔබ උණුකඳුලැලි පිසදමනා.. මේ කුළගෙය මනරම්.. පෙම්වතියක සඳ කල කී හුරතල් අමතක සේ.. නලළත සිඹ මට සමුගෙනෙනා ඔබ බිරිඳ නොවේ ඔබ බිරිඳ නොවේ මට දෙවෙනි මවුන්...
  3. TearDrop

    [IMG]

    [IMG]
  4. TearDrop

    SL OLD HIT SONGS Add Here

    ශිවන්ත සොයුර ඔබට සුබ උපන් දිනයක් වේවා! Thilzz සොයුරියට ගොඩාක් ස්තුති මේ පනිවුඩය අපට ලබා දුන්නාට..
  5. TearDrop

    SL OLD HIT SONGS Add Here

    ..ජගත් වික්‍රමසිංහ සමඟ සමංගි කරුණාතිලක- සඳ දිය අරණක.. සඳ දිය අරණක සිසිලස සොයමින් මිරිඟුව ලුහුබැඳ නවතින්නේ.. මනුසත් උයනක සෙනෙහස සොයමින් නොදුටුව සිහිනෙක සැතපෙන්නේ.. අහසට යදිමින් වැහි දිය පතමින් සැඩ හිරු යටමයි වෙහෙසෙන්නේ.. කටු පිරි පඳුරක මල් පෙති පහසක් ලැබ සැනසෙන්නයි සැරසෙන්නේ.. පුන්සඳ කිරණින්...
  6. TearDrop

    SL OLD HIT SONGS Add Here

    සඳ , හිරු අතර වන, මේ අපූරු සංවාදයට ඉඩක් ලැබුනු විටෙක විවේකීව සවන් දෙන්න.. ..සඳ මම නම් -පන්ඩිත් අමරදේවයන් සමඟ සමිතා මුදුන්කොටුව.. සඳ මම නම් හඳපාන ගලායන සඳලු තලාවේ.. මම දුටුවෙම් සත් ගුමු පියුමින් බබලන රංග ලතාවන්.. හිරු මම නම් ඉරපාන ගලායන වීදි අගු පිලේ.. මම දුටුවෙම් ප්‍රානය ගැහෙනා දුගීවූ අසරණ...
  7. TearDrop

    SL OLD HIT SONGS Add Here

    [/CENTER] ගීතයක් මෙන් හැමෝගෙම ජීවිත අර්ථවත් වේවා, රසවත් වේවා! ගීත රසවින්ඳනයට දායක වූ හැමට සෙතක්ම සැලසේවා!
  8. TearDrop

    SL OLD HIT SONGS Add Here

    සප්ත ස්වර නද මවා ,ඔබේ මදුර හඬින් ,අනන්ත සිත් විනිවිද දුටු වික්ටර් රත්නායක උතුම් සංගීත වේදියානනි,ඔබට දීගායු සහ නීරෝගී සුවය එක්සිත්ව අපි සැවොම පතමු! ..වික්ටර් රත්නායක සමඟ චන්ද්‍රලේකා පෙරේරා -ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ.. ...Aadaraye mandhire -Victor Rathnaayaka and Chandraleka Perera... ආදරයේ...
  9. TearDrop

    SL OLD HIT SONGS Add Here

    menna oba illuwa geethaya.. Meeta wadaa hondha quality ekak thiyena kenek innawaanam labaa dena thuru meka gannako.. ඔබ හැර මට මුලු ලොවම ලැබීඇත වික්ටර් රත්නායක සහ නිරන්ජලා සරෝජිනී
  10. TearDrop

    SL OLD HIT SONGS Add Here

    ...වික්ටර් රත්නායක සමඟ ලතා වල්පොල- ගහ කොල මල් කඳු වැටි .. ගහ කොල මල් කඳු වැටි නිසොල්මනේ අසා සිටිනවා අපේ පෙම් පිලිසඳරේ රස වෑහෙන සිලෝ ගීතිකා රහසේ.. දෑස් වලින් කතා කරමු... දෑස් වලින් රහසේ... රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ රැයේ අඳුරේ ඒ මීවිත මටයි එවිට ඔබට කතා නෑ රහසේ.. දෑස් වලින්...
  11. TearDrop

    SL OLD HIT SONGS Add Here

    QUOTE=ninenet9;6688453] සංගීතමඬලේප්‍රතිරාවනැංවූනිර්මානගී ශිල්පියානෝ..... සිගිරිලෙනේහිරූඅප්සරාවන්ඇන්දාවූඒ සිත්තාරානෝ.... කව්ගීලියූවෝපිලිරූනෙළුවෝවෙන්වීගියත් ලෝනියාවෙන්.... ආකාශතලයේඔවුහුසරන්නෝදෙවිදේවතාවුන් විලාසෙන්... මිහිතලා..... ඇතිතුරා.... නාමයෙන්ඔබේඅරුණුමල්පිපේ...
  12. TearDrop

    SL OLD HIT SONGS Add Here

    වටිනා තොරතුරු කාගේත් ප්‍රයෝජනය සඳහා මෙලෙසින් ලබාදෙන්නට කාරුණික වූවාට බොහොම ස්තුති..
  13. TearDrop

    SL OLD HIT SONGS Add Here

    [COLOR=black][FONT=Verdana] [/CENTER] [/CENTER] [/RIGHT] වෙන වෙනම ස්තුති නොකලාට අමනාප වෙන්න එපා..ගීත ලබා දුන් සියලු සහෝදර සහෝදරියන්ට යහපතක්ම වෙන්න ඔනි..
  14. TearDrop

    SL OLD HIT SONGS Add Here

    ...අඹ ගස් යට මල් හැළිලා - වික්ටර් රත්නායක සම්ඟ නිර්මලා රණතුංග.. අඹ ගස් යට මල හැළිලා සුවඳේ බැරුවා හිඳින්න.. ඒ අඹ මල් සුවඳ දිගේ වන බඹරෝ රොනට එන්න.. මගෙ බඹරිය කැළේ දමා එන්නට බෑ අඹ වනයට.. මුසා බසින් මා නොතලා එන්න සුවඳ මල් හෙවනට.. බඹරු නැත්ද අඹ් වනයේ ඔබේ සිතට ගතට ඔබින.. අන් බඹරුන් ඕනෑ නෑ ඔබයි...
  15. TearDrop

    SL OLD HIT SONGS Add Here

    ...නිල් වළා පීරලා - වික්ටර් රත්නායක සමඟ නන්දා මාලිනී... නිල් වළා පීරලා ලතැවුලෙන් සඳ නැගේ.. තාරකා එළි දිලේ කවුලු දොර හැර බලමි.. කොවුල් ගීත රාවේ හෙමින් ගොලු උනාවේ.. වසන්තේ..ප්‍රභාතේ..නුවන් මල් සිනාසේ.. ගමේ පාරු ගීතේ සෙමින් පාව එන්නේ.. වසන්තේ..ප්‍රභාතේ..අපෙන් සමු ගනිවී.. තැන්පත් සිතින් මේ...