Recent content by Texas

  1. T

    සිංහල_ෂොප්_එකක්

    මමත් ඉස්සර ඔය වගේ තමයි යාළුවා. ජාතිවාදය හොද නැහැ,මේ රට සර්ව ආගමික රටක් වගේ අදහස් තමයි මටත් තිබුනේ. ඒ උනාට ටිකක් සමාජය ගැන තේරුමක් එන කොට අපේ සිංහල මිනිස්සු කොතෙන්ටද යන්නේ කියලා තේරෙනකොට ඔය අදහස් වෙනස් උනා. දැන් අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වල අයිතිය තියෙන්නේ සිංහලයන්ට නෙවෙයි යාළුවා. සිකුරාදා දවසක...
  2. T

    සිංහල_ෂොප්_එකක්

    ත්‍රෙඩ් ඒකට රිප්ලයි කරලා මට උදව් කරපු හැමෝටම ස්තුතියි.
  3. T

    සිංහල_ෂොප්_එකක්

    ස්තුතියි යාළුවා ත්‍රෙඩ් ඒකට රිප්ලයි කරාට.
  4. T

    සිංහල_ෂොප්_එකක්

    රිප්ලයි කරාට ස්තුතියි.
  5. T

    සිංහල_ෂොප්_එකක්

    මම කේන්ති ගන්න දෙයක් කිව්වේ නැහැ යාළුවා. රිප්ලයි කලාට ස්තුතියි.
  6. T

    සිංහල_ෂොප්_එකක්

    බොහොම ස්තුතියි යාළුවා. සල්ලි පිටරට යන ඒක ඇත්ත තමයි.ඒ උනාට ඒ සල්ලි යන්නේ සිංහල කෙනෙක්ගේ එකවුන්ට් ඒක හරහා.එකයි වටින්නේ.
  7. T

    සිංහල_ෂොප්_එකක්

    බොහොම ස්තුතියි යාළුවා. තව විස්තර තියේනම් දාන්න.
  8. T

    සිංහල_ෂොප්_එකක්

    කෝ සිංහල ෂොප් නැද්ද?
  9. T

    සිංහල_ෂොප්_එකක්

    කොහෙද යාළුවා ඒක තියෙන්නේ?
  10. T

    සිංහල_ෂොප්_එකක්

    මම යන්නේ සිංහල ෂොප් වලට විතරයි යාළුවා.මුස්ලිම් දෙමල ෂොප් වලින් මම යන්නේ නැහැ.අපේ ගෙදර අයට යන්න දෙන්නෙත් නැහැ.
  11. T

    සිංහල_ෂොප්_එකක්

    කවුරුත් නැද්ද?
  12. T

    සිංහල_ෂොප්_එකක්

    සිංහල_ෂොප්_එකක් හැමෝටම ආයුබෝවන්. මම මේකේ රෙජිස්ටර් වෙලා ගොඩ දවසක් වෙනවා උනාට දාන පළමු වෙනි ත්‍රෙඩ් එක.මම මේක දාන්නේ උදව්වක් ඉල්ලා ගන්න. මට ලැප්ටොප් එකකුයි ඩෙක්ස්ටොප් පීසී එකකුයි ගන්න ඔනී. ඉතින් මට දැන ගන්න ඔනී ලංකාවේ මෙව්වා ගන්න තියෙන හොද විශ්වාස දායක සිංහල ෂොප් එකක විස්තර.කොළබ අවටින්...