සිංහල_ෂොප්_එකක්

Texas

Member
May 23, 2011
12
6
0
සිංහල_ෂොප්_එකක්

[FONT=&quot]හැමෝටම ආයුබෝවන්.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]මම මේකේ රෙජිස්ටර් වෙලා ගොඩ දවසක් වෙනවා උනාට දාන පළමු වෙනි ත්‍රෙඩ් එක.මම මේක දාන්නේ උදව්වක් ඉල්ලා ගන්න.[/FONT]
[FONT=&quot]මට ලැප්ටොප් එකකුයි ඩෙක්ස්ටොප් පීසී එකකුයි ගන්න ඔනී.[/FONT]
[FONT=&quot]ඉතින් මට දැන ගන්න ඔනී ලංකාවේ මෙව්වා ගන්න තියෙන හොද විශ්වාස දායක සිංහල ෂොප් එකක විස්තර.කොළබ අවටින් නම හොදයි.[/FONT]
[FONT=&quot]දන්න කෙනෙක් ඉන්නවද?[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]ස්තුතියි.[/FONT]
 
  • Like
Reactions: llrajitha

Texas

Member
May 23, 2011
12
6
0
ai sinhala ekakma hoyanne.... bambalapitiye unity plaza yaman
muslim thama

මම යන්නේ සිංහල ෂොප් වලට විතරයි යාළුවා.මුස්ලිම් දෙමල ෂොප් වලින් මම යන්නේ නැහැ.අපේ ගෙදර අයට යන්න දෙන්නෙත් නැහැ.
 
  • Like
Reactions: Rana Rala

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මම යන්නේ සිංහල ෂොප් වලට විතරයි යාළුවා.මුස්ලිම් දෙමල ෂොප් වලින් මම යන්නේ නැහැ.අපේ ගෙදර අයට යන්න දෙන්නෙත් නැහැ.

    :confused::confused::confused:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මාර වැඩේ.... සිංහල කඩ නෑනේද බං? NEAT කියන්නෙ සිංහල එකක්. ඒත් ඉතින් විශ්වාසවන්තව ගන්න පුලුවන්ද මංද!
     
    Texas

    Member
    May 23, 2011
    12
    6
    0
    මාර වැඩේ.... සිංහල කඩ නෑනේද බං? NEAT කියන්නෙ සිංහල එකක්. ඒත් ඉතින් විශ්වාසවන්තව ගන්න පුලුවන්ද මංද!

    කොහෙද යාළුවා ඒක තියෙන්නේ?
     
    psan550

    Member
    May 10, 2008
    68
    1
    0
    Veyangoda
    ubata පිස්සු බන් ... සිංහල උනත් මුස්ලිම් උනත් මොකද බන් හැම කඩේම තියෙන්නේ පිටරට හදන කම්පියුටර්... .. එහෙනම් උබ කම්පියුටරෙත් සිංහල මිනිහෙක්ට කියල හදාගනින් ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Computer Parts ganna kade kese wethath okoma salli yanne pitaratata thama.

    Unity Plaza eke Tulip Computer Systems, Alpha Digital Computers (pvt) Ltd etc.. Sinhala kattiyak karanne.
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    ubata පිස්සු බන් ... සිංහල උනත් මුස්ලිම් උනත් මොකද බන් හැම කඩේම තියෙන්නේ පිටරට හදන කම්පියුටර්... .. එහෙනම් උබ කම්පියුටරෙත් සිංහල මිනිහෙක්ට කියල හදාගනින් ...

    සහතික ඇත්ත බන්... පිස්සු මාන්නේ මුන්ගේ.........මූට මැරෙන්න තරම් අසනීපයි... ඉස්පිරිතාලෙට ගියා... හුටා හිටියේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්..... මූ මොකද කරන්නෙ?????
     
    Texas

    Member
    May 23, 2011
    12
    6
    0
    Computer Parts ganna kade kese wethath okoma salli yanne pitaratata thama.

    Unity Plaza eke Tulip Computer Systems, Alpha Digital Computers (pvt) Ltd etc.. Sinhala kattiyak karanne.

    බොහොම ස්තුතියි යාළුවා.
    සල්ලි පිටරට යන ඒක ඇත්ත තමයි.ඒ උනාට ඒ සල්ලි යන්නේ සිංහල කෙනෙක්ගේ එකවුන්ට් ඒක හරහා.එකයි වටින්නේ.
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    Computer Parts ganna kade kese wethath okoma salli yanne pitaratata thama.

    Yes. That's true.
    දැක්කනේ අපි තාම ඉන්නේ වැදී යුගයේ, තමන්ගේ කියල කිසිම දෙයක් හදාගන උත්සහ කරන්නේ නැහැ. ඒ උනාට කතාව .........
    එක මම කියන්න ඕනේ නැහැනේ.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Umba ela kollek. Hambayaekgen kawadaawath baduwak ganna epa.. ganna kalin Sir Sir kiyala deiyekta wage salakanne, eth passe giyaama sinhala un satha pahakata ganan ganne na, un salakanne unge jaathiye unta witharai. kaalakanni hambayo.
     
    Texas

    Member
    May 23, 2011
    12
    6
    0
    ubata පිස්සු බන් ... සිංහල උනත් මුස්ලිම් උනත් මොකද බන් හැම කඩේම තියෙන්නේ පිටරට හදන කම්පියුටර්... .. එහෙනම් උබ කම්පියුටරෙත් සිංහල මිනිහෙක්ට කියල හදාගනින් ...

    මම කේන්ති ගන්න දෙයක් කිව්වේ නැහැ යාළුවා.
    රිප්ලයි කලාට ස්තුතියි.
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    බොරලු;10927997 said:
    සහතික ඇත්ත බන්... පිස්සු මාන්නේ මුන්ගේ.........මූට මැරෙන්න තරම් අසනීපයි... ඉස්පිරිතාලෙට ගියා... හුටා හිටියේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්..... මූ මොකද කරන්නෙ?????

    :yes::yes::yes::yes::yes:
     
    Texas

    Member
    May 23, 2011
    12
    6
    0
    බොරලු;10927997 said:
    සහතික ඇත්ත බන්... පිස්සු මාන්නේ මුන්ගේ.........මූට මැරෙන්න තරම් අසනීපයි... ඉස්පිරිතාලෙට ගියා... හුටා හිටියේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්..... මූ මොකද කරන්නෙ?????

    රිප්ලයි කරාට ස්තුතියි.