guys මට හෙට party එකක් දෙන්න තියනව 10 peoples. 8 දෙනෙක් ඉන්නව drinks ගන්න. බොන්න දෙන එක ගැන මට idea එකක් නෑ. සාමාන්යෙන් bottles කියක් විතර ගන්න ඕනෙද? මොකක්ද හොඳ බ්‍රෑන්ඩ් එක?
bites food එහෙම ගන්නෙ කොහොමද? 1 කෙනෙකුට 1 rice plate එකක් ගන්න ඕනෙද? තව smoke කරන යටත් මම සිගරැට් ගන්න ඕනෙද?
help...