Party idea

Thalagala1

Member
May 8, 2017
43
8
0
guys මට හෙට party එකක් දෙන්න තියනව 10 peoples. 8 දෙනෙක් ඉන්නව drinks ගන්න. බොන්න දෙන එක ගැන මට idea එකක් නෑ. සාමාන්යෙන් bottles කියක් විතර ගන්න ඕනෙද? මොකක්ද හොඳ බ්‍රෑන්ඩ් එක?

bites food එහෙම ගන්නෙ කොහොමද? 1 කෙනෙකුට 1 rice plate එකක් ගන්න ඕනෙද? තව smoke කරන යටත් මම සිගරැට් ගන්න ඕනෙද?

help peoples.
 
  • Like
Reactions: ^Buddhika^

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සාමාන්යයෙන් මචන් එකෙක් බෝතල් කාලක් තමා බොන්නෙ. අඩු වැඩි වෙනවා උඹෙ යාලුවො සෙට් එකේ බීමේ හැකියාව අනුව ඒ හින්ද බෝතල් 2ක් ඇති 8 දෙනාට. ඒක තමා ගාන. බොන උන් ගහන්නෙ ඩාර්ක් කලර් ද වයිට් ද කියල බලල ගනින්. අපේ ඉන්නවා ඩාර්ක් කලර් විතරක් ගහන එකෙක් ඌ එන දාට අපිත් ඉතින් වොඩ්කා එහෙම ගන්නෙ නෑ. බ්‍රෑන්ඩ් එක ඉතින් ලෝකල් ද ඉම්පෝටඩ් ද කියන එක අනුව වෙනස් වෙනවා. ලෝකල් ඒවයින් නම් ස්මුත් මට නම් ඩබල් ඩිස්ටිලරීස් එකයි VX එකයි තමා. පාර්ටි එකක් හින්ද ඕල්ඩ් ඇරක් දෙන්න එපා නේද ? මේ දවස් වල නත්තල් වලට බෝතල් ගන්න නිසා රට විස්කි එහෙම හොයන්න අමාරුයි බ්ලැක් මාර්කට් ගනන් වැඩි.

    උඹ රෙස්ටුරන්ට් එකක නම් පාර්ටි එක දෙන්නෙ මෙනු එක ඒ වෙලාවට බලල ඕඩර් කරපන්. බයිට් අරන් වෙන තැනක සෙට් වෙනව නම් ඉතින් බයිට් ගන්න තැන එකාගෙන් අහපන් රයිස් ලාජ් එක කී දෙනෙක්ට ඇතිද කියල ? තව ඩෙවල් එහෙම ගන්න වනම් ඒකත් අහ ගනින් එතනින්ම.
     
    Thanks මචං.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366

    local arrack nam old reserve brand 1th hodai neda?
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    සාමාන්යයෙන් මචන් එකෙක් බෝතල් කාලක් තමා බොන්නෙ. අඩු වැඩි වෙනවා උඹෙ යාලුවො සෙට් එකේ බීමේ හැකියාව අනුව ඒ හින්ද බෝතල් 2ක් ඇති 8 දෙනාට. ඒක තමා ගාන. බොන උන් ගහන්නෙ ඩාර්ක් කලර් ද වයිට් ද කියල බලල ගනින්. අපේ ඉන්නවා ඩාර්ක් කලර් විතරක් ගහන එකෙක් ඌ එන දාට අපිත් ඉතින් වොඩ්කා එහෙම ගන්නෙ නෑ. බ්‍රෑන්ඩ් එක ඉතින් ලෝකල් ද ඉම්පෝටඩ් ද කියන එක අනුව වෙනස් වෙනවා. ලෝකල් ඒවයින් නම් ස්මුත් මට නම් ඩබල් ඩිස්ටිලරීස් එකයි VX එකයි තමා. පාර්ටි එකක් හින්ද ඕල්ඩ් ඇරක් දෙන්න එපා නේද ? මේ දවස් වල නත්තල් වලට බෝතල් ගන්න නිසා රට විස්කි එහෙම හොයන්න අමාරුයි බ්ලැක් මාර්කට් ගනන් වැඩි.

    උඹ රෙස්ටුරන්ට් එකක නම් පාර්ටි එක දෙන්නෙ මෙනු එක ඒ වෙලාවට බලල ඕඩර් කරපන්. බයිට් අරන් වෙන තැනක සෙට් වෙනව නම් ඉතින් බයිට් ගන්න තැන එකාගෙන් අහපන් රයිස් ලාජ් එක කී දෙනෙක්ට ඇතිද කියල ? තව ඩෙවල් එහෙම ගන්න වනම් ඒකත් අහ ගනින් එතනින්ම.

    :no::no::no::no: bothal deka 4 denektath madi hariyata bonawa nm.. mn kiynne 750ml bottle.. :rolleyes::rolleyes::rolleyes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මේකත් හොඳයි මචන්

    02272017225010000000-58b50182d2946.jpg
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Old keg hari v & a wiskhy hari wage nam mcn 2k ati wei. Ice cube tiyapan. Foodcity eken mixture packet ekak ehema ganin bite walata. Aye apple podiyata kapala ehema tiyapan. Bottles aran awith bonna pluwan restaurant teyenawa mcn etanin bite and food ganna oni. Eee wede laabai
     
    Last edited: