Recent content by thanuja kumaras

  1. T

    Bikini Saree

    wena ewa nedda?
  2. T

    Bikini Saree

    ela ela
  3. T

    බයික් එකේ බැටරිය චාජ් කරන්න පුළුවන්ද ?

    බයික් එකේ බැටරිය චාජ් කරන්න පුළුවන්ද ? මචන්ලා, මට ලොකු උදව්වක් ඕනේ. මගේ බයික් එකේ බැටරිය dead උනා. මට පොඩ්ඩක් දැනගන්න ඕනේ සීල් ටයිප් බැටරි චාර්ජ් කරන්න පුළුවන් විදියක් තියෙනවාද කියලා. දන්න කෙනෙක් කියන්න plz.ගෙදරඩි චාර්ජ් කරන unit මන් දැක්කා youtube videos වල තිබ්බා. ඒවා ඇත්තද බන්? ඊහෙම unit...
  4. T

    ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

    එළ මචං. තැන්ක් යූ
  5. T

    ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

    ඕකව අහු උනේ නෑ මට වැඩ ඇරිලා එනකොට කපලා බන්. ටයර් එකයි ටියුබ් එකයි දෙකම. ටයර් එකේ හුළං බහින්නේ නෑ මචං. නයිට්‍ර්ජන් ගහලත් තියෙන්නේ. 35ක් ගැහුවා මං. අනේ මන්දා 5500ක් බන්. මට එපා වෙලා තියෙන්නේ. :growl:
  6. T

    ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

    ටයර් එකක් ගත්තා. අවුල් වගේ..... යාළුවනේ, බයික් එකේ පිටිපස්සේ ටයර් එක කවුද කපලා ඊයේ හවස. Tube ටයර් එකක් තිබ්බේ. Tubeless එකක් දැම්මා DSI. දැන් පොඩි case තියෙනවා මචංලා. Bike එක යනකොට දැන් පාරට බදනවා වගේ පිටිපස්ස රෝදේ. මම කලින් tubeless දාලම නෑ.මේක tubeless දැම්මම හැමෝටම වෙනවද මචංලා...
  7. T

    ලරි බුංකා

    aneda kiyanne kiyala wedak ne