ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

Oct 13, 2006
8
0
1
sri lanka
ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

යාළුවනේ, බයික් එකේ පිටිපස්සේ ටයර් එක කවුද කපලා ඊයේ හවස. Tube ටයර් එකක් තිබ්බේ. Tubeless එකක් දැම්මා DSI. දැන් පොඩි case තියෙනවා මචංලා. Bike එක යනකොට දැන් පාරට බදනවා වගේ පිටිපස්ස රෝදේ. මම කලින් tubeless දාලම නෑ.මේක tubeless දැම්මම හැමෝටම වෙනවද මචංලා?

:nerd::shocked::(
 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    හුලන් මදි ඇති...
    රිම් එක සුද්ද කරල දාලන්.. ගහන හුලන් ටික වෙලාවකින් බහිනව ඇති...
    ටියුබ්ලස් කියල කිසිම වෙනසක් නැත
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Oct 13, 2006
    8
    0
    1
    sri lanka
    ඕකව අහු උනේ නෑ මට

    kawda yako tyre eka kapuwa paraya
    වැඩ ඇරිලා එනකොට කපලා බන්. ටයර් එකයි ටියුබ් එකයි දෙකම.

    ටයර් එකේ හුළං බහින්නේ නෑ මචං. නයිට්‍ර්ජන් ගහලත් තියෙන්නේ. 35ක් ගැහුවා මං. අනේ මන්දා 5500ක් බන්. මට එපා වෙලා තියෙන්නේ.
    :growl:
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    aluth tyre eka nisai ohoma wenne bn.:yes::yes:
    tika dawasak padinakota nikamma hariyanawa.onama Tyre ekak ehemai mulin.DSI honda tyre ekak.baya nathuwa padapan....;););):yes::yes:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    front tyre ekath tube less dala balapn. samahara wita air eka madi athi. tube less tyre walata tikak wadipura air eka compress wenna one
    bike ekata recommend trye ekk witarak dapan.