Recent content by thanujaka

  1. thanujaka

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    බෑ හොරෙන් අනුන්ගේ ඩේටා ඉස්සුවා වගේ දේවල් ෆැමිලි මැටර්ස් වලදි කන්සිඩර් කරන්නේ නෑ, විශේෂයෙන්ම ඩිවෝස් එවිඩන්ස් හදද්දි, ඔය උඹ කියන හොරෙන් එවිඩන්ස් එකතු කලා වගේ කාරණා බලපාන්නේ අපරාධ නඩු වලදි, ඒවල ඔප්පු කිරීමේ භාරය ලොකුයි, මේවා මේ පුංචි නඩු, ෆැමිලි මැටර්ස් වල ඒ සාක්ශි එකතු කලේ කොහොමද කියන එක අදාලම නෑ...
  2. thanujaka

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    උඹට තියෙන ප්‍රශ්නේ spy ඇප් එකක් දාලා හොරෙන් එකතු කරපු සාක්ෂි උසාවියේදි වැලිඩ් ද කියන එකනේ. ඒවා 100% වැලිඩ්. අනාචාරය කියන වරද ඔප්පු කරන්න ලේසි නෑ. ඒවා ඔප්පු කරන්න ලේසිම විදිහ තමයි ඕක. අනික අපරාධ වරදක් වගේ නෙමෙයි, මේවා මේ පොඩි සිවිල් නඩු, ඒවගේ වෙලාවකදි සාක්ශි පේන්නම තියෙනකොට ඒවා සලකලා බලලා තීන්දුව...
  3. thanujaka

    බරපතල අපරාධයක් උනාට පස්සේ

    විශේෂ විමර්ශන ඒකක යොදවලා ලොකුවටම හොයන්නේ නැති සාමාන්‍ය කේස් එකක් නං ඒ ප්‍රදේශයට අදාල පොලීසියෙන් දැනගන්න පුළුවන්.
  4. thanujaka

    කට්ටිය සෙට් වෙලා මොකක් හරි ප්‍රෝජෙක්ට් එකක් කරමුකෝ බං...

    උපරිම ට්‍රයි එකක් දෙනවා ලබන සති අන්තේ දාන්න.
  5. thanujaka

    කට්ටිය සෙට් වෙලා මොකක් හරි ප්‍රෝජෙක්ට් එකක් කරමුකෝ බං...

    ඉස්සර නං අපි සෙට් වෙලා ක්‍රිකට් ගැහුවා, පික්නික් ගියා, ජොලි දැම්මා දැන් උඹලා ඒවා කරන්නෙත් නැද්ද? ඒ හිටපු උන් දැන් කෝ දන්නෙත් නෑ😔
  6. thanujaka

    උඩන්ඩා වෙසිට නොමිනේශන් දුන්නෙ මොකාද

    ආ ඕකේ ඕකේ. I thought u are mad with me for something that i don't even have a clue about. පිස්සුද බං එහෙම අවුලක් නෑ.
  7. thanujaka

    උඩන්ඩා වෙසිට නොමිනේශන් දුන්නෙ මොකාද

    නිවාඩු දෙසැම්බර් මේ ටිකේ පොඩ්ඩක් ඔලුව දාල බලල යන්න ආවා😛
  8. thanujaka

    උඹට මේවා පේන්නේ නෑ කියලා දන්නවා. ඒ උනත් එලකිරි ආවම උබේ ප්‍රොෆයිල් එක පැත්තටත් මම ඇවිල්ලා යනවා උඹ...

    උඹට මේවා පේන්නේ නෑ කියලා දන්නවා. ඒ උනත් එලකිරි ආවම උබේ ප්‍රොෆයිල් එක පැත්තටත් මම ඇවිල්ලා යනවා උඹ ගියා තමයි, ඒ උනාට කවදාවත් අමතක වෙන්නේ නෑ.
  9. thanujaka

    උඩන්ඩා වෙසිට නොමිනේශන් දුන්නෙ මොකාද

    උඹ කවුද? මම දන්නෙවත් නැති උනුත් මාත් එක්ක තරහයි නේ යකෝ🤣 මගේ දරුවා පල්ලා මට චුට්ටක් වත් උඹව මතක නෑ.
  10. thanujaka

    නින්ද යන්නේ නෑ බන් 😔

    life's simple, you make choices and you don't look back මේක කොලේක ලියලා ඇද කෙලින් බිත්තියේ අලෝගනිං. ජීවිතේ කවදාවත් ආපස්ස හැරිලා අපරාදේ මම මෙහෙම කලේ කියලා හිතන්න එපා. තීරණ ගනිං, ඒ තීරණ ඔස්සේ උඹට විවෘත වෙන පාරවල් දිගේ පලයන්. කවදාවත් ආපස්ස බලන්න එපා. එදා මම අපරාදේ මෙහෙම කලේ කියලා තැවෙන්න යන්න එපා...
  11. thanujaka

    30 පැනලා

    ඒකේ කිසි අවුලක් නෑ බං ස්ථාවරයක් හදාගන්නකම් නොබැද ඉන්න එකේ කිසි ප්‍රශ්නයක් නෑ. අනික 22 23 නම් කොහොමත් බැදලා වැඩක් නෑ. තරුණ කාලේ චුට්ටක් තනියෙම නිදහසේ සංතෝසෙන් ගෙවන්න ඕනේ. ජීවිතේ ජොලි කාලේ තනියෙන් ෆන් එකේ ගෙවල, 30න් පස්සේ වගකීම් සහගත ජීවීතයක් ගෙවන්න පුරුදු වෙන්න.
  12. thanujaka

    Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.

    Eka nan eelaga nadu ware weddi ei. Maha loku kalayak yanne na ekata.
  13. thanujaka

    Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.

    Aaa boho dorata ehenan hospital eken blood test ekak karala athi. ethakota polisiyata karanna deyak na. Polisyen hugak welawaka oya wage case waladi waradi karapu unta udaw karanawa wage ragaganawa ungen ganak ganna habai balapuwama karapu udawwak na. Blood test ekak gaththa nan eka usawiyata...
  14. thanujaka

    Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.

    Blood test ekak karada kollage Naththan breathalyzer eka witharada gaththe?
  15. thanujaka

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    කොල්ලා මොකෝ වෙන්නේ ඌ කා එක්කත් එහෙම පර්සනල් කන්ටැක්ස් තියාගත්තේ නෑ. නෝර්මලි මේකේ ඒ දවස්වල රෙපුටඩ් මෙම්බර්ස්ලා ඔක්කොටම කාගේ කාගේ හරි එක්ක පර්සනල් කන්ටැක්ස් තිබුනා. ඒ ඒ සෙට් ඒ ඒ කට්ටියව ආශ්‍රය කලා. මාත් එක්ක තව එතකොට දත් කිඹුලා, mr.tom, යූරාජ්, සැසා, නුවන් බුවා,රිදිලා ඔය වගේ නනාප්‍රකාර කට්ටිය...