Recent content by tharakakasun92

  1. T

    Issaraha gedara hora wadak...

    ඉතාම රසවත් කලා කෘතියක් මිත්‍රය. අක්කි බෝලෙව මැවිලා පේනව කියවද්දි. ඉතුරු ටිකත් දාපං හුත්තො
  2. T

    CEB Facebook Page

    ඇත්තටම CEB එක නම් හොදයි. අපේ පැත්තෙ CEB ලොක්කගෙ ගෑණි තමයි හරි නැත්තෙ. ඒ ගෑණි සතියට දෙතුන් පාරක් ලොක්කට බණිනව. එතකොට ඌ ෆෝම් වෙලා ඇවිත් ගෑණි එක්ක මලට අපේ කරන්ට් කපනව 👿
  3. T

    Desktop එකට පූතෙක්

    muu yako anith windows udath yanawane
  4. T

    පට්ටම_TV_සීරීස්_එකක්

    direct link http://jhinter.ddns.net/Media/TV%20Series/%5B.%EC%99%84%EA%B2%B0.%5D/%EC%A0%9C%EB%84%88%EB%A0%88%EC%9D%B4%EC%85%98%20%ED%82%AC%20(Generation%20Kill,%202008)%20%5B%EB%AF%B8%EA%B5%AD%20-%20HBO%5D/
  5. T

    Low budget phone!!

    try used phones. samsung core prime- 1gb ram samsung grand prime- 1gb ram with 5 inch display. samsung j1. microsft 535 apple 4s
  6. T

    2015 A/L Buisness Statics පාස් පේපරේ

    2015 A/L Buisness Statics පාස් පේපරේ අනේ මචංල 2015 A/L Buisness Statics පාස් පේපරේ උත්තර එක්ක හොයල දීපල්ලකෝ. හෙන ලොකූ උදව්වක්. මගේ නංකි දෙයියනේ කියල ඉල්ලපු පළමු හෙල්ප් එක කොහොම හරි කරන්න ඕනි. අනේ හොයල දීපල්ලකෝ :(:(
  7. T

    බලු පැටවුන් දෙන්න තැනක්

    අඩෝ මට දෙන්නෙක් ඕනි. වැඩේ මම රත්නපුරේ බං
  8. T

    Software Engineering

    මම නං කරනව