2015 A/L Buisness Statics පාස් පේපරේ

Jan 20, 2010
8
0
1
2015 A/L Buisness Statics පාස් පේපරේ

අනේ මචංල 2015 A/L Buisness Statics පාස් පේපරේ උත්තර එක්ක හොයල දීපල්ලකෝ. හෙන ලොකූ උදව්වක්. මගේ නංකි දෙයියනේ කියල ඉල්ලපු පළමු හෙල්ප් එක කොහොම හරි කරන්න ඕනි. අනේ හොයල දීපල්ලකෝ :(:(