මචන්ලා , මගේ BOC personal loan එකක් තියෙනවා දැනට අවුරුදු 3 ක් විතර තිස්සේ ගෙවන. ඒක හැම මාසෙම 10 වෙනිදට තමා කැපෙන්න තියෙන්නේ. මේ මාසේ (2020 අප්‍රේල් ) 10 වෙනිදා වෙනකොට account එකේ කැපෙන්න ඕනේ ගාන තිබ්බා. එත් ඒක කපාගෙන නැහැ. online banking log වෙලා බැලුවම මේ මාසේ ගාන arrears විදියට...