මචන්ලා , මගේ BOC personal loan එකක් තියෙනවා දැනට අවුරුදු 3 ක් විතර තිස්සේ ගෙවන. ඒක හැම මාසෙම 10 වෙනිදට තමා කැපෙන්න තියෙන්නේ. මේ මාසේ (2020 අප්‍රේල් ) 10 වෙනිදා වෙනකොට account එකේ කැපෙන්න ඕනේ ගාන තිබ්බා. එත් ඒක කපාගෙන නැහැ. online banking log වෙලා බැලුවම මේ මාසේ ගාන arrears විදියට පෙන්නනවා. loan එක කපන්න එපා කියල මම bank එකට request එකක් දැම්මේ නැහැ. මේකට මම මොනවා හරි කරන්න ඕනෙද ? මේක නිසා වැඩිපුර Interest එකක් add වෙයිද 


