ලංකා බැංකුවෙන් මැයි මස වාරික දෙකක් එකට කපාතිබීම සහ SMS පණිවිඩය

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ලංකා බැංකුවෙන් වාරික නොකපන ලෙස ඉල්ලීමක් නොකර තිබියදීත් අප්‍රේල් මස ණය වාරිකය නොකප ඉඳල මැයි මාසෙ වාරික දෙකම එකට කපපු අයට අද ඒ ගැන මොකක් හරි SMS එකක් ආවද?
    🧐🧐🧐
     
    • Like
    Reactions: gceal

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,245
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මටනම් වෙන බැංකුවකින් කෝල් එකක් අවා රජයෙන් කියල තියනවා 3.5% පොලියක් add කරන්නද කියල කමක් නැද්ද නැත්ටන් loan එක ගෙවනවද කියල
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    "Dear Valued customer, Is the amount recovered from your Loan Account in the month of May more than one installment? If so, and ONLY if you want the excess refunded reply to this SMS with a "YES" to the contact number94*********. Repayment period of your Loan Account will be extended at the normal interest rate appropriately in due course to recover refunded installments. If not, you need not respond. *SMS NO BOC to *********"

    එවන හත්තිලවුවක සිංහලෙන් එවුවනම්.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මටත් අවා.. මගේ එකවර දෙකක් කැපුවා.. සහන ඉ ල්ලුවෙත් නැ.. අයේ මොන සහන ද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    "Dear Valued customer, Is the amount recovered from your Loan Account in the month of May more than one installment? If so, and ONLY if you want the excess refunded reply to this SMS with a "YES" to the contact number94*********. Repayment period of your Loan Account will be extended at the normal interest rate appropriately in due course to recover refunded installments. If not, you need not respond. *SMS NO BOC to *********"

    එවන හත්තිලවුවක සිංහලෙන් එවුවනම්.
    මේ මැසේජ් එකේ කියල තියෙන්නෙ.

    මැයි මාසෙ වාරික එකකට වඩා කැපිල තියෙනවද? එහෙම තියෙනව නම් ඔයාට අමතරව කැපුන වාරික වලට රීෆන්ඩ් එකක් ගන්න ඕන නම්, ඔය කියන නම්බර් එකට මැසේජ් එකක් දාන්නලු. ඔයාගෙ ලෝන් එකේ ගෙවීමේ කාලය වැඩි වෙයිලු ඒ රීෆන්ඩ් කරපු වාරික ගාන අනුව සාමාන්‍ය පොළිය යටතේ. එහෙම ඕන නැත්නම් මේකට රිප්ලයි නොකර හිටපං කියල කියන්නෙ
     
    • Like
    Reactions: Awatiyal

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මටත් ඕකම හිතිල නිකන් හිටිය. කොහොමත් කැපෙනවනෙ. වෙලාවට මුන් කපල නෑ කියල එහෙම තියෙන්න දුන්න. වියදම් උනා නම් බ්ඩු.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Loan කපන්න එපා කියලා කිව්වෙත් නෑ. account එකේ සල්ලිත් තිබුණා. පස්සේ වාරික දෙකම එකපාර කපලා තව late pay fee කියලත් කපලා.
     
    • Haha
    Reactions: Sanuka87