Recent content by tharindu.sathis

  1. tharindu.sathis

    Best Facebook auto poster

    Facebook groups වල auto publish කරන්න, auto share කරන්න හොඳම software එක හරි website එක මොකක් ද? කිසි අවුලක් නැතිව profile එක block කරගන්නැතුව ගේම ගහන්න පුලුවන් වෙන්න ඕන. තව ඔයාල පාවිච්චි කරන මොනව හරි තියනවනම් තරහ නැතුව එළකිරි වගේ කියල පලයල්ල මචංලා. :yes::yes:
  2. tharindu.sathis

  3. tharindu.sathis

    හොඳම internet packages?

    මචං මේක normal simවලට වැඩ නැද්ද??
  4. tharindu.sathis

    හොඳම internet packages?

    ela machan tfs
  5. tharindu.sathis

    හොඳම internet packages?

    ඔයාල පාවිච්චි කරන internet plans ගැන පොඩ්ඩක් කියනව ද? මාසෙකට day time 3GB විතර දෙන ලාභම packs මොනව ද?
  6. tharindu.sathis

    ~^~ ElaKiri Science Book ~^~

    2015 A level papers ඔයාලට 2015 A level papers හම්බුනා ද. මේ link එකෙන් ගන්න.:cool::cool::cool: http://www.usaspela.com/2015/09/physics-2015-gce-level-past-paper.html
  7. tharindu.sathis

    මෛත්‍රී_කඩ්ඩ

    සිංහලෙන් කතා කරන එක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවේ බන්. ඇත්තටම නියම moral එක කියන්නේ තමන්ගේ මවු භාෂාවෙන් කතා කරන එක. කොහොම කතා කළත් එතන ඉන්න අයට translate කරල අහන්න පුලුවන්. ඊටත් ජාත්‍යන්තරය අපිට පහර ගහද්දි අපිම පෙන්නන්න ඕන සුද්දන්ගේ දේවල් වලට වඩා වටින අපේම දේවල් අපිට තියනව කියල. :frown:
  8. tharindu.sathis

    Bump, Rep, PM කියන්නේ මොනව ද? මන් දන්නැ‍තෝ...helpppp...

    tfs:) එල එල ඒත් අහපු ටික මේකේ නෑනේ මචො:nerd:
  9. tharindu.sathis

    Bump, Rep, PM කියන්නේ මොනව ද? මන් දන්නැ‍තෝ...helpppp...

    thnks macho..tharaha nathuwa poddk karalath pennanawada?? BUMP :):)
  10. tharindu.sathis

    Bump, Rep, PM කියන්නේ මොනව ද? මන් දන්නැ‍තෝ...helpppp...

    Bump, Rep, PM කියන්නේ මොනව ද? මන් දන්නැ‍තෝ...helpppp... පොඩ්ඩක් මට සොරි වෙලා Bump, PM, Rep වගේ වචන සෙට් එක පැහැදිලි කරල දෙන්නකෝ....තෑන්ක්ස් මචංලා:dull:
  11. tharindu.sathis

    A Level Exam Writing Tips: Evolution Reports -උසස්පෙළ ඇගයීම් වාර්ථා

    දැනට 2012, 2013 ඇගයීම් වාර්ථා අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත කරල තියනව. ඇත්තටම උසස්පෙළ ඉගෙනගන්න ඔයාට මේව ගොඩක් වැදගත්. ඇගයීම් වාර්ථා නිකුත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය අඟය කල යුතුයි. පහතින් Download කරල අනිවරෙන් ඔයා ඒව අධ්‍යනය කර්න්න. 2014, 2015 හා ඉදිරි අවුරුදු වල ඇගයීම් වාර්ථා ද...
  12. tharindu.sathis

    A Level Exam Writing Tips: Evolution Reports -උසස්පෙළ ඇගයීම් වාර්ථා

    A Level Exam Writing Tips: Evolution Reports -උසස්පෙළ ඇගයීම් වාර්ථා ඇගයීම් වාර්ථා කිව්වහම ගොඩක් අය දන්නව ඇති. නොදන්න කට්ටියට නම් මේක ගොඩක් වැදගත් වෙයි. දන්නවනේ විභාගෙදි paper එක අතට ලැබුන ගමන් සමහරු ගිරවු වගේ ලියාගෙන යනව ඒත් අන්තිමේට බලද්දි ලකුණු නෑ. අපි ගොඩක් අය කරන වැ‍රැද්ද තමයි ඕනවට...