Best Facebook auto poster

Sep 26, 2015
15
4
0
Facebook groups වල auto publish කරන්න, auto share කරන්න හොඳම software එක හරි website එක මොකක් ද?

කිසි අවුලක් නැතිව profile එක block කරගන්නැතුව ගේම ගහන්න පුලුවන් වෙන්න ඕන.
තව ඔයාල පාවිච්චි කරන මොනව හරි තියනවනම් තරහ නැතුව එළකිරි වගේ කියල පලයල්ල මචංලා.
:yes::yes: