ඉවසුවා. එත් එකම දේ දිගින් දිගටම කරද්දී එපා වෙනවනේ. හේතු වලට කියන්නෙත් අම්මා කරන්න කිව්වා,යාලුවෝ බල කරා වගේ දේවල්. ඇත්තටම එයා මාව ගාව ගන්නේ නැතුව ඕන දෙයක් කරගත්තනම් මට කිසි අවුලක් නැ. එත් මෙයා එහෙමත් නැනේ. මේ කිව්වට වඩා දේවල් නම් උන. මෙයා ගැන තිබ්බ විශ්වාසේනම් නැති උනා මට.කතා කරලා තීරණයක් ගන්න...