ප්‍රශ්නයක්!

tharindup96

Member
Sep 30, 2018
12
0
0
මං යාලු වෙලා ඉන්න කෙනා මොනා හරි දෙයක් කරන්න යනවනම් මුලින් මගෙන් අහනවා කරන්න එපාද කියලා. මං එපා කිව්වොත් හා කරන්නේ නැ කියලා ඉන්නවා. එත් අන්තිම මොහොතේ ඒ දේ කරනවා.මේ විදියට කීප වතාවක්ම කරාම එයාම පොරොන්දු වෙනවා කලින් වතාවල් වල වගේ කරන්නේ නැ.මේ පාර ඔයා කියන දේ කරනවාමයි කියලත්. ඒ උනත් කරේ කලින් වතාවේ දේමයි. ඊට පස්සේ අහද්දී මං කිව්වා බලන්න හා කරන්න කියලා. එතකොට එයා ඒ දේ කරේ නැ. එක්කෝ එයා කලින් තීරණේ අරන් බොරුවට මගෙන් අහනවා. නැත්නම් එයා මගෙන් ආතල් ගන්නවා.මේකේ අත්දැකීම්මෙ තියෙන අය ඉන්නවනේ එකොල්ලෝ කියනකො මේහෙම කෙනෙක්ව විශ්වාස කරන්න පුලුවන්ද?
 
Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඔලුවත් විකාර උනා. :confused: එපා කිව්වම කරනවා, හා කිව්වොත් කරන් නෑ. :confused::confused:
     
    tharindup96

    Member
    Sep 30, 2018
    12
    0
    0
    එපා කියන දේ කරනවනම්..
    උබ මුලින්ම හා කියපන් එත කොට වැඩේ ඉවරයිනෙ...

    ත්‍රෙඩ් එක කියවපන් බන් හොදට. මන් හා කිව්වාමත් ඒ දේ කරන්නෙ නැ
     
    tharindup96

    Member
    Sep 30, 2018
    12
    0
    0
    ඔලුවත් විකාර උනා. :confused: එපා කිව්වම කරනවා, හා කිව්වොත් කරන් නෑ. :confused::confused:

    ඔව් බන්. මෙක මට හෙන මානසික වදයක්. එකිට ඔන දෙයක් කරගන්න කියලා මන් පාඩුවේ හිටියාමත් මොකාක් හරි දෙයක් කරලා මාව අවුල් කරගනවා
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ow bn karumayakma thama :(

    ජීවිතෙ හොදම වයස විනාස කරගන්න එපා.

    අලුතෙන් දෙයක් හිතල ලෝකෙට වැඩක් කරන්න පුලුවන් හොදම වයස ඔහොම කෙල්ලෙක් නිසා ස්ට්‍රෙස් අරන් විනාස කරගන්න එපා.

    ඔකිව හදන්න බැහැ මචන් කොච්චර උබ දැගලුවත්. කාගෙවත් දරුවො හොද මිනිස්සු කරන්නවත්, උබ කියන විදියට වෙනස් කරන්නවත් කාලෙ නාස්ති කරන්න එපා.

    හොද කෙල්ලෙක්ට උබෙ ජීවිතෙට එන්න අවස්තාව හදල දියන්. ඔක කරගහන් ඉන්නව කියන්නෙ ඔකත් නැහැ අලුත් එකකුත් නැහැ.
     
    ඔව් එකනම් ඇත්ත. මෙකි ඉගෙනගන්න පුලුවන් දක්ශයි කියලා හිතුවට හෙන කපටි වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක ඉතින් සරලයිනෙ. එයා එක්ක ජීවත් වෙන්න ඕනනම් එයා කොහොමත් එපා කියන දේවල් කරනවනම් එක්කො ඔයා ඒක ඉවසන්න ඕන. නැත්තම් එයා කියන හැමදේට ම අකමැති වුණත් හා කියන්න ඕන.

    එහෙම නැත්තම් ඒ ගැන එයා එක්ක කථා බහ කරල විසඳගන්න බලන්න. එයා එහෙම කරන්න හේතුව අහල බලන්න. ඔයාගෙ කැමැත්ත හා එයාගෙ කැමැත්ත ගැන පහදල දීල එයා ඔයාගෙ විදියටත් ඔයා එයාගෙ විදියටත් අකමැතිනම් ඉතින් ඉදිරිය ගැන දෙන්න එක්ක කථා කරල තීරණයක් ගන්න.