Recent content by Tharuskzi

  1. Tharuskzi

    අප්පොච්චිගේ කොන්ඩේ

    අපි වගේ තරුන වැඩ කාරයො පැත්තක ඉන්දැද්දි මේ නාකි වැඩ බැරි පෙන්දො රට පලනය කරන නිසා තමයි අද මේ රට මේ තත්වයට පත් වෙලා තියෙන්නේ:(:(:yes::nerd:
  2. Tharuskzi

    baggage missing in airline

    air line vala vada karana aya nadda?
  3. Tharuskzi

    baggage missing in airline

    emirates air line eka kiyanava gevanna barilu. at our own risk eka tiyenavalu.
  4. Tharuskzi

    baggage missing in airline

    අපි එයාර්පෝට් එකේදි බාර දෙන ලොකු බෑග් එක නැති උනොත් මොකද වෙන්නේ. සාමන්‍යයෙන් එයාර් ලයින් එක ඒකට ගෙවනවද? කීයක් විතර දෙනවද? වටිනාකමට සමානව ගන්න පුලුවන්ද? ගත්ත බඩුවල රිසිට් නැත්නම් හබක්ද?
  5. Tharuskzi

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ග්‍රවුන්ඩ් එකට අදත් කොටි ගෙනෙල්ලා
  6. Tharuskzi

    චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

    ග්‍රවුන්ඩ් එකට අදත් කොටි ගෙනෙල්ලා:angry::angry::angry::angry:
  7. Tharuskzi

    Hard Talk with KOTA NIHAL

    online nariyek navamu
  8. Tharuskzi

    Hard Talk with Dath Kimbula

    :rofl:
  9. Tharuskzi

    චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

    පොන්නයො දේශක්ද්‍රෝහින්ව සාදාරනීය කරන්න එක එක පරන දේවල් මෙතන උලුප්පන්න එපා.වට්මෝර් කියන්නේ ලංකාවේ ඉපදිලා පස්සේ ඕස්ට්‍රේලියාවට ගිය කෙනෙක් මිසක් එහේ ඉපදුන කෙනෙක් නෙවෙයි. චන්දික හතුරු සිංහ අපේ රටේ ඉපදිලා අපෙන් ක්‍රිකට් ඉගෙන ගෙන අපිටම කෙලෙව්වා:angry::angry:
  10. Tharuskzi

    චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

    ජනාදිපති තුමනි හතුරුසින්හව අත් අඩංගුවට ගන්න.මේකාට ලංකාවෙන් ක්‍රිකට් ගහන්න වියදම් උන සල්ලි ආපහු අය කරගන්න.:frown::angry:
  11. Tharuskzi

    චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

    ඇයි බෙනගලියන්ට කොටි ඇදුම් ඇදගෙන නටන්න දෙන්නේ.මහින්ද හිටියනම් මේවා වෙන්න දෙන්නේ නෑනේ.කොටින්ට ඩෙග නටන්න ග්‍රවුන්ඩ් එක දීලා:frown::frown::frown: