අපෝ rep එපා....
anyway පොඩි අවුලක්, මේකේ දාල තිබුණු hp එකයි acer එකයි බැලුවේ නැතුවයි මං reply කලේ..
මං ඒක පස්සේයි බැලුවේ, එතකොටයි දැක්කේ,
ඒ දෙකේම තියෙන්නේ dedicated graphics ,.....
ඒනිසා අර APU ගැන හිතන්න එපා....
ඔය laptop දෙකේ graphics, අර APU intergrated graphics වලට වඩා ගොඩක්...