thawa idea nadda?
idea එකක් තියනවා....
මටනම් acer ද hp ද නෙවෙයි, වෙන idea එකක් තමයි දෙන්න තියෙන්නේ....
මේකයි...
AMD මේ ජුනි මාසේ 14 වෙනිදා out කරා AMD ' APU ' laptops ....
ඒ කියන්නේ intel sandybridge chip වල intergrated graphics කියල ආව වගේ AMD APU කියන්නේ AMP Processor එකේම AMD Radeon 6000 series graphic එක්ක එන prossisor එක...
ඒවා තමයි දැන් පිටරට market එකට ආපු අලුත්ම laptop series එක...
(APU = Accelerated Processing Unit )
AMD APU ප්රධාන වාසි...
*intel sandibridge intergrated graphics වලට වඩා AMD APU graphics ගොඩක් හොඳයි...
(හැබැයි prosisor speed එක intel sandybridge එකට වඩා ටිකක් slow , මොකද graphic වලට මුල්තැන දීල තියෙනේ...)
*ගාන අඩුයි....
*හොදම batery life එක තියෙන්නේ AMD APU laptops වලට..
*HD videos බලන්න ගොඩක් හොඳයි...
extra info :
දැනටමත් company වලින් AMD APU laptops out කරගෙන යනවා...
ඒගොල්ලන්ට ලොකු උනන්දුවක් තියෙන බව පේනවා විස්තර බැලුවම...
(HP ලගේ APU laptops නම්, AMD එකෙන් APU out කරන්න කලින් දවසෙත් නෙට් එකේ විකුනන්න තිබ්බලු...)
AMD APU laptop එකක් ගන්නවානම්, 'A -series' එකක් ගන්න....
eg : A8 3530MX
විස්තර හොයල බලන්න....
මට වගකියන්න බැහැ....
serios gamer කෙනෙක් නම් , සලලිත් ප්රශ්නයක් නැත්නම්, intel i7 + nvidia dedicated grapics හරි intel i7 + ATI (AMD) dadicated grapics හරි ලැප්ටොප් එකක් තමයි ගන්න තියෙන්න...
මෙන්න තියනවා intel sandybridge එක්ක AMD APU ලප්ටෝප්ස් compare කරන videos ....
DIRT 3
good luck...
Last edited:
