මුලදි ඔය කට්ට කන්න වෙනව. ටික කාලයක් යනකොට ඇන්ගිලි හුරුවෙයි. දිගටම Play කරන්න. නවත්තන්න එපා.
මුලදි හරියටම සද්දෙ එන්නෙ නෑ. ඒකට හේතුව තාම ඇන්ගිලි හරියට Strings වලට සෙට් වෙන්නෙ නෑ. අනිත් හේතුව String එකට ඇන්ගිල්ලෙන් යොදන පීඩනය මදි.
මේ ඔක්කොම හරියනව කාලයක් Play කලහම. බය වෙන්න එපා. මටත් ඔහොම උනා...