Walk With Wayo Show

thereddroid15

Member
May 8, 2017
20
2
0
මේ ලන්ගදි මට අවස්තාවක් ලැබුන Walk With Wayo ප්‍රසන්ගය බලන්න. මම හිතුවට වඩා Wayo සංගීත කන්ඩායම ගොඩක් දක්ෂයි කියල මට එවලෙ තෙරුණා.:yes::yes: පරණ අපි ආස කරපු ගීත කිහිපයක්ම Rock කරල වදනයත් උනා. පහලින් Videos Link කරල ඇති. ඔයලත් බලලම තීරණය කරන්න.

https://www.youtube.com/playlist?list=PLD6uNy-3UXaVH8y4I9t5ncRDAyIN2wl3R



















 
Last edited: