ලංකාවෙ ප්‍රභලම දේශපාලන පක්ෂයක නායකත්වය විසින්, එම නායකත්වයට බලය ලබාදුන් පාර්ශවය දිනවීම උදෙසා, එම දේශපාලන පක්ෂයට ඡන්දය දෙන ජනතාව ව්‍යාකූල තත්ත්වයට පත්කර එක්තරා ආකාරයක දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකර තිබියදීත්... යුගයේ පැවති නිදහස්ම සහ සාධාරණම මැතිවරණය මෙවර පැවැත්වුනා යැයි පැමිණි මැතිවරණ...