thilaapiya
Reaction score
287

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ ගාව ඉන්න උන්ගේ පික්ස් එහෙම දාපන් මගේ ත්‍රේඩ් වල.
    අපේ අයගේ සත්තු බලන්න ආසයි බන් මම.
    මොක්කුද ඉන්නේ උබ ගාව?
    මැක්සා.
    මාත් එවුනුත් මාත් එක්ක ඇදේම තමා දොයි.
    අනිවා පලයන් මචන්.
    ගොඩක් හොද රිසල්ට් එකක් හම්බෙයි.
    අනිවා පලයන් මචන් ඩොක්ටර් කොඩිකාර ගාවට. උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් ඉන්නවා. ආපහු හවස 4.30 ඉදන් රෑට‍ 9 වෙනකම් වගේ ඉන්නවා. හැමදාම ඇරලා. ඕන නම් කෝල් එකක් දාලා පලයන්. ෆොටෝ එකක් එහෙම ගන්න ඇදුම් ඇන්දුවට කමක් නෑ මචන් ඒත් හැම වෙලාවේම ඇදුම් අන්දලා තියන්න එපා. ෆර් එක නිසා පට්ට විදියට දාඩිය දානවා ඇදුම් ඇන්දුවාම.
  • Loading…
  • Loading…
  • Loading…